"ආර්ථික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
add more infor
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
89 පේළිය:
සෘජු ලෙසම පසුව විෂයෙහි සංවර්ධනයට බල පෑ තවත් තවත් කණ්ඩායම් දෙකක් වන්නේ වානිජවාදීන්(Mercantilists)සහ පිසියොකැට් නිකායිකයින්ය. (Physiocrats). මෙම කණ්ඩායම් දෙකම යුරෝපයේ ආර්ථික ජාතිවාදය නූතන ධන වාදය ඇති වීම සඳහා හවුල් විය.වෙළෙඳ හෝ රාජ්‍ය කටයුතු වල ප්‍රවීනයෙකුත් වුවත් 16 ශත වර්ෂයේ සිට 18 වන ශත වර්ෂය දක්වා විශාල ලෙස පුස්තිකා සාහිත්‍යයෙහි වැජඹුණු ආර්ථීක මතයකි.වානිජ වාදය රත්රන් හා රිදී ආනයන හැර ‍අනෙකුත් ආනයන සඳහා බාධක පැනවීමෙන් පතල් කැනීම සිදු නොකරන රටවල් රත්රන් හා රිදී ලබා ගනී.අපනයන කළ හැකි භාණෟඩ නිපදවීම සඳහා ලාභදායි අමු ද්‍රව්‍ය ආනයනය කිරීමේ සංකල්පය සහ විදේශයන්හි නිපද වූ භාණ්ඩ මත රජය විසින් ආරක්ෂාකාරී බදු අය කිරීම මෙන්ම කොලනි වල නිෂ්පාදනයන් සිදු කිරීම තහනම් කිරීමද මෙයට අදාල වේ.
 
18 වන ශත වර්ෂයේ ප්‍රංශ චින්තකයන්ගේ හා ලේඛකයන්ගේ කණ්ඩායමක් වූ පිසියොකැට්පිසියොක්රැට්ස් නිකායිකයින් (Physiocrats) විසින් ආර්ථිකය ආදායම් හා නිමැයුමේ චක්‍රීය ප්‍රවාහයක් යන අදහස සංවර්ධනය කරන ලදී. සියළුම අපූර්ණතාවයන් සමඟ දැනට ප්‍රසිද්ධියට පත් කර ඇති ඉතා ආසන්න සත්‍යය ලෙස ඇඩම් ස්මිත් විසින් ඔවුන්ගේ පද්ධතිය පැහැදිලි කරන ලදී. පිසියොක්‍රැට් නිකායිකයින් පිරිවැයට වඩා පැහැදිලි අතිරික්තයක් කෘෂිකාර්මික නිෂ්පාදන පමණක් උපදවන බව විශ්වාස කළේය. එම නිසා සෑම ධනයකම පදනම වූයේ කෘෂිකර්මාන්තයයි.මෙනයින්,ආනයන බදුද අන්තර්ගතව කෘෂීකර්මාන්තයටද බලපෑමක් සිදු කරනු ලබන නිෂ්පාදනය සහ විකුණුම් සංවර්ධනය කරන වානිජවාදී ප්‍රත්පත්තියට ඔවුන් විරුද්ධ විය.පර්පාලනය සඳහා පිරිවැයක් දැරීමට සිදු වන බදු එකතු කිරීම් වෙනුවට ඉඩම් හිමියන්ගේ ආදායම මත තනි බද්දක් අය කිරීමට පක්ෂව පිසියොක්‍රැට් නිකායිකයින් කටයුතු කරන ලදී සාපේක්ෂව විකෘති කිරීම් සිදු නොවන බදු ආදායම් මූලාශ්‍රයක් ලෙස පසුව බිහිවූ ආර්ථික විද්‍යාඥයින් (ශත වර්ෂයකට පසුව හෙන්රි ජෝර්ජ් ද ඇතුළුව )එවැනි ඉඩම් බදු වල සිදු වූ වෙනස්කම් සැළකිල්ලට ගන්නා ලදී.බහුල වානිජ වෙළඳ රෙගුලාසි වලට එරෙහිව ආර්ථිකයට අවම රාජ්‍ය මැදිහත් වීම ඇති රාජ්‍ය නිර්බාධක ප්‍රතිපත්තියක් පිසියොක්‍රැට් නිකායිකයින් විසින් අනුගමනය කරන ලදී.
 
== ආචාර ධර්ම==
"https://si.wikipedia.org/wiki/ආර්ථික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි