"ගෞතම බුදුරජාණන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
22 පේළිය:
{{buddhism}}
 
ගෞතම බුදුරජාණන් වහන්සේ යනු බුදු දහමේ ප්‍රාරම්භකයා වන අතර ලෝකයේ ප්‍රසිද්ධම අධ්‍යාත්මික ගුරැවරයාද වෙයි. බුදු දහමට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ යනු වර්ථමානයේ ගෙවීයන මහා බද්‍ර කල්පයේ හතරවන අන්තඞකල්පයේ ලොව පහලවී වදාල, තුන්ලොවට උතුම් අසහාය ගුරුවරයෙකි. බුදුරජාණන් වහන්සේගේ මනුෂ‍්‍යයෙක් ද, අමරණිය තත්තවයට(නිර්වාණයට) පත්වුවෙක්ද , දෙවියන් ඉක්මවා යන්නෙක්ද, යන කරැණු තේරවාද හා මහා යාන නිකායන් අනුව තරමක් වෙනස් වේ. තේරවාදි බුදු දහමට අනුව උන්වහන්සේ අතිමහත් ඥනයෙන් හා ඉගැන්වීම් හැකියාවක් සහිත වු අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍ය උත්තමෙයකි. මහායාන බුදුදහමට අනුව සියළු සංසිද්ධි තුළ ඇතුළත් අමරණීය හා දෙවියන් ඉක්මවා යන බුද්ධත්වය නම් සදාතනික සත්‍යයේ ප්‍රතිමුර්තියකි. උන්වහන්සේගේ උපත හාසිදුවූයේ පිරිනිර්වානය සිදුවු දිනයන් අවිනිශ්චිත වුවද 20 වන සියවසේ විසු ඉතිහාසඥයන්ගේ පිළිගැනීමට අනුව එය ක්‍රි.පු.ඉන්දියාවේ [[563ලුම්බිණිය|ලුම්බිණියෙදීය]]. -ගිහිකල ක්‍රි.පු.නාමය 483සිද්ධාර්ථ දක්වාගෞතම කාලයේනම් පමණක් වේවිය. සාක්‍යමුනි හෝ ශාක්‍යමුනි (ශාක්‍යකුලයේ මුනිවරයා) ලෙසද ගෞතම බුදුරජාණන් වහන්සේ හඳුන්වයි.
මේ මහා බද්‍ර කල්පයේ වර්ථමානයේ ගෙවීයන හතරවන අන්තඞකල්පයේ ලොව පහලවී වදාල, වත්මන් බුදු සසුන පිහිටවූ අසහාය උත්තමයා ගෞතම බුදුන් වහන්සේය. උන්වහන්සේගේ උපත සිදුවූයේ ඉන්දියාවේ [[ලුම්බිණිය|ලුම්බිණියෙදීය]]. ගිහිකල නාමය සිද්ධාර්ථ ගෞතම නම් විය. ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු දහමේ ප්‍රාරම්භකයා වන අතර ලෝකයේ ප්‍රසිද්ධම අධ්‍යාත්මික ගුරැවරයාද වෙයි. බෞද්ධාගමිකයන්ට අනුව උන්වහන්සේ මේ කල්පයේ පහළවු අතිශ්‍රේෂ්ඨම පුද්ගලයාවෙයි.
බුදුරජාණන් වහන්සේගේ මනුෂ‍්‍යයෙක් ද, අමරණිය තත්තවයට(නිර්වාණයට) පත්වුවෙක්ද , දෙවියන් ඉක්මවා යන්නෙක්ද, යන කරැණු තේරවාද හා මහා යාන නිකායන් අනුව වෙනස් වේ. තේරවාදි බුදු දහමට අනුව උන්වහන්සේ අතිමහත් ඥනයෙන් හා ඉගැන්වීම් හැකියාවක් සහිත වු අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍ය උත්තමෙයකි. මහායාන බුදුදහමට අනුව සියළු සංසිද්ධි තුළ ඇතුළත් අමරණීය හා දෙවියන් ඉක්මවා යන බුද්ධත්වය නම් සදාතනික සත්‍යයේ ප්‍රතිමුර්තියකි. උන්වහන්සේගේ උපත හා පිරිනිර්වානය සිදුවු දිනයන් අවිනිශ්චිත වුවද 20 වන සියවසේ විසු ඉතිහාසඥයන්ගේ පිළිගැනීමට අනුව එය ක්‍රි.පු. [[563]] - ක්‍රි.පු. 483 දක්වා කාලයේ පමණක් වේ. සාක්‍යමුනි හෝ ශාක්‍යමුනි (ශාක්‍යකුලයේ මුනිවරයා) ලෙසද ගෞතම බුදුරජාණන් වහන්සේ හඳුන්වයි.
 
==''සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය'' ==
"https://si.wikipedia.org/wiki/ගෞතම_බුදුරජාණන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි