"කෘෂි භෞතික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
'''කෘෂි භෞතික [[විද්‍යාව]]''' යනු භෞතික විද්‍යාව හා ශස්‍ය විද්‍යාව මත සිමා වු විද්‍යාවේ අංශයක් වන අතර එහි අරමුණ වන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් මගින් බලපෑම් එල්ල වී ඇති හා භෞතික විද්‍යාත්මක ක්‍රම යොදා ගෙන අධ්‍යයනය කිරීම් හා විස්තර කිරීම් කර ඇති පරිසර පද්ධති හා ජීව විද්‍යාත්මක වස්තූන් පිළිබද අධ්‍යයනය කිරීමයි.
 
කෘෂි භෞතික විද්‍යාවට සමීපව සම්බන්ධ වන නමුත් එය කෘෂිකාර්මික කටයුතු වල හා ජෛව විවිධත්වයේ ඇතුළත් ශාක හා සතුන්ගේ ජීව විද්‍යාවට පමණක් සීමා වේ. එය ජීව භෞතික විද්‍යාවෙන් වෙනස් වන්නේ පර්යේෂණ වස්තූන් වල විශේෂිත අංග ලක්ෂණ වල සැලකා බැලීමට ඇති අවශ්‍යතාවය මතයි. මේ සදහා කෘෂිකාර්මික තාක්ෂණයේ, ජීව තාක්ෂණයේ හා ජාන විද්‍යාවේ දැනුමක් අවශ්‍ය වේ.
"https://si.wikipedia.org/wiki/කෘෂි_භෞතික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි