"අධිකරණ මනෝ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 21 interwiki links, now provided by Wikidata on d:q932219 (translate me)
No edit summary
ටැගය: Reverted
7 පේළිය:
අධිකරණය තුළ දී අධිකරණ මනෝ විද්‍යාඥයකුගෙන් අසන ප්‍රශ්න සාමාන්‍යයෙන් මනෝ විද්‍යාත්මක ඒවා නොව නීතිමය ඒවා වෙයි. එමනිසා අධිකරණයට තේරුම් ගත හැකි ආකාරයට පිළිතුරු දීම ඔහුගේ වගකීමකි. උදාහරණයක් ලෙස අධිකරණය බොහෝ විට විත්තිකරුවකු ලෙස පෙනී සිටීමට යෝග්‍ය බව පරීක්ෂා කිරීමට අධිකරණ මනෝ විද්‍යාඥයකු පත් කරයි. තවද වරද සිදු වූ අවස්ථාවේ විත්තිකරුගේ මානසික ස්වභාවය ඇගයීම සඳහා ද බොහෝ විට පත් කරනු ලබයි. වරද සිදුවන අවස්ථාවේ දී මෙය විත්තිකරු ප්‍රකෘති සිහියෙන් සිටීද යන්න ඇගයීම ලෙස හැඳින්විය හැක. මේවා මූලිකව මනෝ විද්‍යාත්මක ප්‍රශ්න නොව නීතිමය ගැටළු වන නිසා අධිකරණ මනෝ විද්‍යාඥයකු ලෙස මනෝ විද්‍යාත්මක තොරතුරු නීතිමය ‍රාමුවකට හැඩගැස්වීමට හැකියාවක් තිබිය යුතුය.
 
මීට අමතරව අධිකරණ මනෝ විද්‍යාඥයා නඩු තීන්දුවට සුදුසු බව ප්‍රතිකාරයන්ට සුදුසු බව සහ වෙනත් විනිශ්චයකාරවරයාට අවශ්‍ය තොරතුරු ලබාදේ. එනම් අනාගතයේ අවදානම සාක්ෂිකරුගේ විශ්වාසදායී ඇගයීම යන්න කරනු ලැබේ. අධිකරණ මනෝ [[විද්‍යාව]] පොලීසිය සහ අනෙකුත් නීතියට බලපෑම් කළ හැකි පුද්ගලයින්ට පුහුණුව සහ ඇගයීම සඳහා කටයුතු කරයි. අධිකරණ මනෝ විද්‍යාඥයා , මහජන ආරක්ෂකයින් වන (රාජ්‍ය නොතාරිස්) සහ පුද්ගලික නොතාරිස්වරු යන දෙපාර්ශවයම සමඟ කටයුතු කරයි. මීට අමතරව ජූරි සභිකයින් තෝරා පත් කර ගැනීමට ද උපකාරී වේ.
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/අධිකරණ_මනෝ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි