"මනෝ චලනය (Psychokinesis)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැගය: Reverted
2 පේළිය:
 
[[Image:Medium-Eva-Carriere-1912.jpg|thumb|]]
psychokinesis යන ග්‍රීක් වචනයේ "psyche", යන්නේ අර්ථය මනස, ආත්මය, හදවත හෝ හුස්ම යනුයි. "kinesis"යන්නේ අර්ථය දුරස්ථ චලනය යන්නය. එය කෙටි කළ විට PK හා TK යනුවෙන් හැඳින්වෙයි. එයින් හැඟවෙන්නේ භෞතික විද්‍යාවේ දැනට දන්නා නීතිවලට පරිබාහිරව ද්‍රව්‍යය, කාලය අවකාශය හා ශක්තිය කෙරේ බලපෑමක් ඇති කිරීමට මනසින් අපේක්ෂිත ශක්තියයි. එය ඉතා බලවත් චෛතසික ශක්තියට හැකි බවයි.දෙවියන්ගේ බලයක් මෙන් වූවකි. මනෝ චලනයට උදාහරණයක් ලෙස කිසියම් ද්‍රව්‍යයක් විකෘති කිරීමක් හෝ චලනය කිරීමත් සැලකිය හැකිය. නොහොත් අහඹු අංක ජෙනරේටරයක ප්‍රතිඵලය වෙනස් කිරීම ගණන් ගත හැකිය. එවැනි බලයක් පවතින බව කිසිදා විද්‍යාත්මකව ලේඛනගත කර නැත. මෙම සංසිද්ධියේ අධ්‍යයනය චෛතසික චලනයක් වන අතර එය අසාමාන්‍ය මනෝ විද්‍යාවේ එක් අංගයක් ලෙස සැළකේ. සමහර අසාමාන්‍ය මනෝ විද්‍යා පර්යේෂකයන් විශ්වාස කරන්නේ අහඹු අංක යන්ත්‍ර භාවිතා කරමින් ගන්නා ප්‍රතිඵල වැනි දේ පෙන්නමින් මනෝ චලනය විද්‍යාමාන වන බවත් ඒ පිළිබඳව සැක කරන්නන් තර්ක කරන්නේ සයිකොකිනෙසිස් (මනෝ චලනය) වැනි දෙයක් සැබැවින්ම නොපවතින බව පවසයි. එවැන්නක් පවතින්නේ යයි පළ කෙරෙන මතය, නොයෙකුත් ප්‍රකාශන, වංචාවල් මායාවල් හා විද්‍යාත්මක දත්ත ඇතැම්හු තම වාසියට පෙරළීම මත පදනම් වූ ඒවාය. නැතහොත් ස්වාභාවික සංසිද්ධි මත පදනම් වූ ඒවාය. මනෝ චලනය ජනප්‍රිය [[වී]] ඇත්තේ අද්භූත ආගමික ත්‍රාසජනක තේමාවල, ප්‍රබන්ධවල හා පරිගණක ක්‍රීඩාවලත්ය.
 
 
"https://si.wikipedia.org/wiki/මනෝ_චලනය_(Psychokinesis)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි