"සමාජ සේවා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 35 interwiki links, now provided by Wikidata on d:q205398 (translate me)
No edit summary
ටැගය: Reverted
6 පේළිය:
සමාජ සේවය 19 වැනි සියවසේ ඇරඹුණු පරිශීලණාත්මක වෘත්තියක් ලෙස අර්ථ දක්වා ඇත. මෙය කාර්මික විප්ලවය නිසා සමාජයේ ඇති සමාජ ප්‍රශ්නයන්ට ප්‍රතිචාර ලෙස ද, තව ද විද්‍යාත්මක සිද්ධාන්ත අධ්‍යයන කටයුතු සඳහා වැඩිපුර යොදා ගැනීම නිසා ද සමාජ සේවය පැන නැඟිණි. පසුව අධ්‍යයන ආයතන වැඩි ගණනක් සමාජ සේවා වැඩමුළු හඳුන්වා දීමට පටන් ගැනිණි.
 
20 වන සියවසේ අතරතුර වෘත්තීය තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා අලුත් පර්යේෂණ සහ සාක්ෂි මත පදනම් පුහුණුව වැඩිපුර භාවිතා කෙරිණි. වර්තමානයේ සමාජ සේවකයෝ නිමක් නොමැති සාමජ අවස්ථාවල හා පරිශීලනයේ යෙදෙති. වෘත්තීමය සමාජ සේවකයෝ ලෙස සැලකෙන්නේ සමාන්‍යයෙන් සමාජ සේවා පිළිබඳ උපාධියක් දරන එමෙන්ම බොහෝ විට ඒ සඳහා බලපත්‍රයක් හෝ වෘත්තීමය ලෙස ලියාපදංචි [[වී]] ඇති පුද්ගලයින්ය. සමාජ සේවකයෝ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වී සිටිති.
 
 
"https://si.wikipedia.org/wiki/සමාජ_සේවා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි