"ඡායාරූප මුද්‍රණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
10 පේළිය:
# උදාසීනකරණයෙන්, තනුක කිරීමෙන් හෝ විකාශකය ඉවත් කිරීම තුළින් දියුණු කිරීම නැවැත්වීම.
# ආලෝක සංවේදී තෛලෝදයක් (emulsion) මඟින් ඉතිරි අනාවරණය නොවූ රිදී හේලයිඩ දිය කිරීම මඟින් අවසාන මුද්‍රණය සැකසීම.
# සැකසීමේ දී භාවිතා කළ රසායනික ඉවත් කිරීම සඳහා තදින් සේදීම, බොඳ [[වී]] යාමෙන් හා විකෘති වී යාමෙන් අවසන් කළ මුද්‍රණය ආරක්ෂා කිරීම.
 
* ඔප ඇති (glossy) කඩදාසියක් මත මුද්‍රණය කරයි නම් පරාවර්තී ඔප වැටීම වැඩි දියුණු කිරීම සඳහා ෆෙරෝටයිපිං යොදා ගනී. ඡායාරූපයේ වූ රිදී සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් අනෙකුත් සායම් මඟින් ප්‍රතිස්ථාපනය කිරීමේ අතිරේක රසායනික ක්‍රියාවලි හරහා මුද්‍රණයේ අතිරේක මාත්‍රාකරණය (toning) කිරීම.
"https://si.wikipedia.org/wiki/ඡායාරූප_මුද්‍රණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි