"ජෝන් නැපියර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:1617 මරණ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
ටැගය: Reverted
30 පේළිය:
|}
]]
ලඝුගණකයත්, නේපියර්ස් ඇටර් ගණිත ක්‍රමය වන දශමස්ථානය සොයා ගැනීමත් නිසා ජොන් නේපියර් ලෝප්‍රකට වූවේය. පර්ව ප්‍රදාහ තත්ත්වයක් හේතුවෙන් මියගිය ඔහුව ශාන්ත කට්බර්ග්ස් හි භූමිදානය කෙරිණි. ගණිතය සහ ඉංජිනේරු විෂය තුළ ලඝුගණකය භාවිතා කිරීම මඟින් ගණනය කිරීම් වඩා පහසු මෙන්ම වඩාත් වේගවත් වී ඇත. ඔහුගේ ඉදිරිපත් කිරීම තුළ වාක්‍යාත්මක පහදාදීම් 57 ක් ද චක්‍ර අණුවක් ද වේ. තාරකා විද්‍යාවට, ගති විද්‍යාවට, භෞතික විද්‍යාවට, ඡ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයට ඒවා උපයෝගී විණි. ලෝක විනාශය පිළිබඳව අනාවැකි පළකිරීමට ද ඔහු මෙම ගණිත දැනුම යොදා ගෙන ඇත. නේපියර්ගේ විශ්වාසය වුයේ ක්‍රි. ව. 1668 දී හෝ ක්‍රි. ව. 1700 දී ලෝක විනාශය සිදුවන‍ බවටය. ගණිතයට හා ආගමට ඔහු තුළ පැවැති උනන්දුවට අමතරව ඔහු ඉන්ද්‍රජාලික කටයුතු කෙරෙහිද කැමැත්තක් දැක්වූවේය. මෙය ඔහුගේ රස විද්‍යාව, භූත විද්‍යාවට සම්බන්ධ ක්‍රියාකාරකම් කෙරෙහි තරමක් ඉවහල් [[වී]] ඇත. ඔහු විසින්කළු මකුළුවකු දැමූ පෙටිට්යක් රැගෙන ගිය අතර කළු කුකුළෙකු ආත්මය ලෙස සලකනු ලැබීය. ඔහු මෙම කුකුළා ප්‍රයෝජනයට ගනිමින් මෙහෙකරුවන් කළ සොරකම් අනාවරණය කර ගැනීමට සමත්වූවේය. තවත් අවස්ථාවක ඔහු මායාකාරයෙකු ලෙසද කීර්තියට පත් වී ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/ජෝන්_නැපියර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි