"සංඛ්‍යාංක පද්ධතිවල ආකාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
9 පේළිය:
 
පෙර පැවති ආකලන ඒවායේදී වඩා ස්ථානීය පද්ධතිවලදි අංක ගණිතය වඩාත් පහසුය. තවදුරටත් , ආකලන ක්‍රමවලට 10 විවිධ බල සඳහා , දියුණු කළ හැකි විවිධ සංකේත අපරිමිත සංඛ්‍යාවක අවශ්‍යතාවයක් පවතින අතර ස්ථානීය පද්ධතිවලට අවශ්‍ය වනුයේ එකිනෙකට වෙනස් සංකේත 10ක් පමණි. (එය 10 පාදයේ භාවිතා කරන්නේ යැයි උපකල්පනය කරමින්)
ඉලක්කම් හෝ සංකේත මඟින් සංඛ්‍යා ලිවීමේ දී භාවිතා කරන සංඛ්‍යාංක කොටස් 2කට බෙදා දැක්විය හැකිය. ඒවා නම්, වෙන වෙනම පිළිවෙලින් 0,[[1]],2,3,4,5,6,7,8,9 යන අංකමය සංඛ්‍යාංක හා 1,10,100,1000,10000, ........ වැනි ගුණෝත්තර සංඛ්‍යාංක වේ. සංකේත වටිනාකම් පද්ධතිවලදී ගුණෝත්තර සංඛ්‍යාංක පමණක් භාවිතා කරන අතර, ස්ථානීය පද්ධතිවලදී අංකමය සංඛ්‍යාංක පමණක් භාවිතා කරයි. සංකේත වටිනාකම් පද්ධතිවලට අංකමය සංඛ්‍යාංක අවශ්‍ය නොවේ. එයට හේතුව ඒවා පුනරාවර්තනය මඟින් සෑදී තිබීමයි. (අයනික පද්ධති හැර) ස්ථානීය පද්ධතිවලට ගුණෝත්තර සංඛ්‍යාංක අවශ්‍ය නොවේ. එයට හේතුව ඒවා ස්ථාන මඟින් සෑදී තිබීමයි. කෙසේ වුවත් කතා කරන භාෂාවේ දී අංකමය හා ගුණෝත්තර යන සංඛ්‍යාංක දෙවර්ගයම භාවිතා කරයි.
පරිගණක විද්‍යාවේ සමහර විෂය පථවල සමක්ෂේපිත සංඛ්‍යාංකනය ලෙස හඳුන්වන නවීකරණය කරන ලද k පාදයේ ස්ථානීය ක්‍රමයක් භාවිතා කරයි. මෙහිදී 1,2,...... k (k ≥ 1) යන සංඛ්‍යාංක භාවිතා කරන අතර ශුන්‍ය හිස් තතක් මඟින් නිරූපණය කෙරේ. මෙය ඉදිරියේ ඇති ශුන්‍යයන් මඟින් ඇති කරන අනන්‍ය නොවන බව, මඟ හරින අතර එවැනි සියලුම ඉලක්කම් - තත් කුලක සහ සෘණ නොවන නිඛිල කුලක අතර සමක්ෂේපණයක් ඇත. k පාදයේ සමක්ෂේපිත සංඛ්‍යාංකනය k-adic අංකනය ලෙස ද හඳුන්වයි. මෙය p-adic සංඛ්‍යා සමඟ පටලවා නොගන්න . 1 පාදයේ සමක්ෂේපණය ඒකජ ක්‍රමයම වෙයි.
"https://si.wikipedia.org/wiki/සංඛ්‍යාංක_පද්ධතිවල_ආකාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි