"ලුහුඬු දැන්වීම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: Reverted
14 පේළිය:
මුද්‍රිත ප්‍රකාශන වල වෙළඳ දැන්වීම් මෙන්ම පරිගණකය, ගුවන් විදුලිය, රූපවාහිනිය (කේබල් රූපවාහිනිය සහ විකාශන රූපවාහිනිය) ආදී සියලු මධ්‍ය වලට අද ලුහුඬු දැන්වීම් ව්‍යාප්ත වී ඇත. මුද්‍රිත මාධ්‍යයේ බොහෝ අංශ මෙන් ලුහුඩු දැන්වීම් ද අන්තර්ජාලයට ඇතුලුවී ඇත.
 
අන්තර්ජාල ලුහුඬු දැන්වීම් පේළි ගණනට අය නොකරන බැවින් දිගින් වැඩිවේ. ඒවා සොයාගැනිමට පහසුය. ප්‍රාදේශිය මට්ටමෙන් ක්‍රියාත්මක වන අතර වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ආමන්ත්‍රණය කරයි.ස්වයං ප්‍රතිපත්ති නිර්ණය කිරීම සහ අඩංගු අඩු වියදම් ව්‍යූහය නිසා එ. ජනපදයේ’ ක්‍රෙලිස්ට මෙන්ම ගම්ට්‍ර’ සහ කජිජි වැනි ජාත්‍යන්තර වෙබ් අඩවි නොමිලේ ලුහුඬු දැන්වීම් පලකිරීමට පවා අවස්ථාවක් ලබා දේ.බොහෝ ආයතන සිය ප්‍රදේශියකයන් හෝ නාගරික ප්‍රදේශ ආවරණය කරයි. ක්‍රෙලිලිස් ලොව ප්‍රථම අන්තර්ජාල ලුහඩු දැන්වීම් වෙබ් අඩිවි අතුරින් එක්වූ අතර මසකට ප්‍රේකෂකයන් මිලියන [[14]] ක් පමණ ඇදගන්නා ලොව විශාලතම ලුහුඬු දැන්වීම් මූලාශ්‍රය බවට අද පත්ව ඇත.‘අැග්‍රීෙග්ටර්ස් ‘ නම් අන්තර්ජාල සේවා වෙනත් මූලාශ්‍රයන්ගෙන් ලබා ගත් ලුහුඬු දැන්වීම් එක් වෙබ් අඩවියක දක්වාය. උදාහරණ උෘඩිල්, වාස්ට් සහ එඩ්ගියෝ
 
එසේම සමහර ආයතන මගින් සැපයෙන අන්තර්ජාල ප්‍රචාරණ සේවා සහ මෙවලම් හරහා සිය සාමාජිකයන්ට අන්තර්ජාල වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමට සහ ඒවා ස්වයංක්‍රීයව අන්තර්ජාල වෙබ් අඩිවලට යැවීමට ඉඩ සැලසේ.
"https://si.wikipedia.org/wiki/ලුහුඬු_දැන්වීම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි