"බ්‍රිතාන්‍ය පුවත්පත්වල ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
[[17]] වන සියවසේ ප්‍රවෘත්ති මෙන්ම ඕපාදූප ද පළ කරන ප්‍රකාශන රාශියක් විය. මේවා අතර පත්‍රිකා, පෝස්ටර් සහ කවි කතා ද විය. පසුකාලීන පුවත්පත් බිහිවුව ද මෙම මාධ්‍ය අතුරුදහන් වූයේ නැත. පුවත් වාර සගරා වල වෙනස නම් කාලානුරූපව පළ වීමය. 14 වන සියවසේ ග්‍රන්ථ සහ පුවත්පත් හැදින්වූයේ අවම වශයෙන් සතියකට වරක් ප්‍රකාශනය වන්නක් ලෙසනි. 1605 දී ප්‍රකාශයට පළ කරන ලද ස්ට්‍රිස්බර්ග් ජෝහාන් කැරොලස්ගේ "relation aller furnermmen und genenckwurdingen historian" ප්‍රථම පුවත් වාර සගරාව ලෙස සැළකේ.