"විකාශන ජනමධ්‍යවේදියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැගය: Reverted
4 පේළිය:
රූපවාහිනී මාධ්‍යවේදීන් සිය වාර්තාකරණ විචිත්‍ර කිරීම සඳහා දෘෂ්‍ය ප්‍රයෝග යොදා ගනී. අදාළ සම්මුඛ සාකච්ඡා,සිද්ධිය වූ ස්ථානයේ දර්ශනය සහ ග්‍රැෆික් මේ සඳහා යොදාගැනේ. ගුවන් විදුලි වාර්තාකරුවන් මෙන් මොවුන්ටද ප්‍රවෘත්තියේ හැදින්වීම රචනා කිරීමට සිදුවේ.
 
රූපවාහිනියේ සහ ගුවන්විදුලියේ වාර්තාකරුවන්ට සිය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී මුද්‍රණ මාධ්‍යවේදීන්ට අදාළ නොවන සීමාවන් පැනවේ. රූපවාහිනී වාර්තාකරුවන් හොදින් සූදානම් [[වී]] සිය ඉදිරිපත්කිරීම කලයුතුය.
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/විකාශන_ජනමධ්‍යවේදියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි