"ප්‍රඡාතන්ත්‍රවාදී මැතිවරණයක නිර්වචන -Definition of democratic elections" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැගය: Reverted
4 පේළිය:
කුමන ආකාරයේ මැතිවරණයක් නිදහස් හා සාධාරණ ලෙස සැලකිය හැකිද යන්න පිළිබඳව විවිධ මත පවතියි. එක්සත් ජනපදය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජිත ජීන් කර්ක්පැටිරික් ට අනුව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය සං‍කේතයක් පමණක් නොවේ. ඒවා රජය විවේචනය කිරීමට , විවේචන ප්‍රකාශයට පත් කිරීමට සහ විකල්ප ඉදිරිපත් කිරීමට පුළුල් බල තල ඇති පුරවැසියන් විසින් ප්‍රධාන තීන්දු ගන්නන් තෝරා ගැනීම සඳහා යොදාගන්නා තරගකාරී, කාලාන්තර සහ නියත මැතිවරණ වේ.
 
ඩිමොක්‍රටික් වොච් වෙබ් අඩවිය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ තව දුරටත් නිර්වචනය කරමින් පවසන්නේ අපේක්ෂකයා පිළිබද සියලු තොරතුරු දැනගෙන සිදුවන පක්ෂග්‍රාහිත්වය හැරුණු කොට අනෙක් සියලු සෘජු හෝ වක්‍ර පක්ෂග්‍රාහිත්වයන් වැළැක්වීමට දැඩි උනන්දුවක් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයට අත්‍යවශ්‍ය බවයි. [[2002]] දී ඕස්ට්‍රේලියානු මහ අධිකරණයේ අග්‍රවිනිශ්චයකාර මරේ ග්ලීසන් තවදුරටත් එය පිළිබදව පැවසුවේ වෙනසක් අවශ්‍ය නම් එය ලබාගැනීමේ ප්‍රජාතාන්ත්‍රික සහ නෛතික ක්‍රමය වනුයේ ඡන්ද දායකයන්ගේ කැමැත්ත බවයි.
 
නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පහසුවෙන් නිරීක්ෂණය කල හැකි වුවත්, දැනුවත් ඡන්ද කොට්ඨාසයක් එසේ නිරීක්ෂණය කල නොහැක. කොට්ඨාසයේ සුළු කොටසක් පමණක් අ‍පේක්ෂකයාව පෞද්ගලිකව හඳුනනු ඇත. මේනිසා දැනුම අසම්පූර්ණය. ඉතුරු ඡන්ද දායකයන් අපේක්ෂකයාගේ තොරතුරු සහ වැඩ සටහන් සම්බන්ධයෙන් තෙවන පාර්ශවයක් මත රැදීමට සිදූවෙයි. මෙය විශ්වාසනීත්වයෙන් අඩුවේ. පක්ෂග්‍රාහිත්වය වැඩිපුරම ලැබෙනුයේ පවත්නා රජයටය.