"මතවාදය - Deology" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නිවැරදි ඉංග්‍රීසි වචනය Deology නොව, Ideology ය.
No edit summary
ටැගය: Reverted
2 පේළිය:
මතවාදය - Ideology
 
මතවාදය යනු සංවිධානාත්මක අදහස් ගොන්නකි. “ අදහස් විද්‍යාවක් ” යන අර්ථියෙන් මෙම යෙදුම මුලන්ම භාවිතා කළේ [[18]] වන සියවසේ දී ඇන්මන් ඩෙස්ටුත් ඩී ට්‍රෙිසි සිටුවරයා විසින්‍ය.
 
පැහැඳිලි දැක්මක්, දෘෂ්‍ය ප්‍රවේශක් හෝ සමාජයේ බලවත් පන්තිය විසින් සමාජයේ සියලු දෙනාට පවසන ලද අදහස් සමූහයක් ලෙස මතවාදය හඳුනා ගත හැක. මතවාදයේ ප්‍රධාන අරමුණ වන්නේ චින්තන ක්‍රීයාවලියක් හරහා සමාජය වෙනස් කිරීමය. මෙය මහජන ගැටලු සමීබන්ධයෙන් යොදා ගන්නා භාවාත්මක චින්තන පද්ධතියක් වන බැවින් දේශපාලනයට ඉතා වැදගත් වේ. සෑම දේශපාලන ප්‍රවණතාවක්ම සෘඡු හෝ වක්‍ර මත වාදයකට සම්බන්ධය.
"https://si.wikipedia.org/wiki/මතවාදය_-_Deology" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි