"දේශපාලන ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: en:Political History (missing)
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
{{Politics}}
දේශපාලන සිදුවීම්, අදහස, ව්‍යාපාර හා නායකයන් පිළිබඳ විස්තර කිරීම හා විශ්ලේෂණය කිරීම දේශපාලන ඉතිහාසයට ඇතුළත් වේ. මෙය සාමාන්‍යයෙන් ජාතික රාජ්‍ය සංකල්පය වටා ව්‍යුහගත [[වී]] පවති. ඉතිහාසය පිළිබඳ අනෙකුත් ක්ෂේත‍්‍රයන් වන සමාජීය ඉතිහාසය, ආර්ථික ඉතිහාසය හා යුද ඉතිහාසය යන විෂයයන්ගෙන් මෙය වෙනස් වන නමුත්, ඒවා අතර සම සම්බන්ධතාවයක් ද පවතී.
 
සාමාන්‍යයෙන්, දේශපාලන ඉතිහාසය තුළ අධ්‍යයනය කරන්නේ ජාතික රාජ්‍ය හා විධිමත් දේශපාලන ක‍්‍රියාවලීන්ට අදාළ සිදුවීම් ය. හෙගල්ට අනුව, දේශපාලන ඉතිහාසය යනු, ‘භෞතික අවශ්‍යතාවයන්ට එහා ගිය සදාචාරාත්මක හා ආත්මීය බලවේග සහිත රාජ්‍යයක් පිළිබඳ ව වන සංකල්පයකි. ඉතිහාසය වෙනස් කිරීමේ ප‍්‍රධාන නියෝජිතයා රාජ්‍යය වේ.’ මෙය සමාජීය ඉතිහාසය (සාමාන්‍ය ජනතාවගේ ක‍්‍රියාකාරකම් සහ ජීවන විලාසයන් පිළිබඳ ව මූලිකවම අධ්‍යයනය කරන) හෝ ජනතා ඉතිහාසය (සාමාන්‍ය ජනතාවගේ දැක්ම තුළින් ඓතිහාසික ක‍්‍රියාකාරකම් අධ්‍යයනය කර) සමග සැසඳෙයි.
"https://si.wikipedia.org/wiki/දේශපාලන_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි