"සත්ත්ව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
5 පේළිය:
හක්ස්ලි විසින් පර්යේෂණයට භාජනය කර සොයා නොගන්නා තවත් බොහෝ දේ ඉතිරිව පැවතුණි ඒවායින් සමහරක් නම් ඔවුන්ගේ පරිසර වලදී සත්ත්වයින්‍ පිළිබඳව අධ්‍යයනය කිරීමයි. මෙය ඩාවින් සහ ඇල්ෆ්‍රඩ් රසල් වැලේස් විසින් අධ්‍යයනය කරන ලදී. (මොවුන් දෙදෙනො පසු කලෙක ස්වාභාවික වරණ වාදය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන ලදී) ඩාවින් හෝ වැලේස් යන විද්‍යාඥයන් දෙදෙනා ගෙන් එක් අයෙකු වත් විශ්ව විද්‍යාලයක දේශක තනතුරක් දැරුඅය නොවු නිසා ඔවුන්ගේ මෙම ඉදිරිපත් කිරීම් ඉතා පුදුම සහගත ලෙස විද්‍යාත්මක ප්‍රජාව අතින් බැහැර කිරීමකට ලක්කෙ‍රිණි. ක්‍රමක්‍රමයෙන් හක්ස්ලිගේ සන්සන්දනාත්මක කායවිව්‍යච්ජේද විද්‍යාවට අනෙකුත් ක්‍රමෝපායන් මගින් සහයෝගයක් ලැබිණි. 20 වන ශත වර්ෂයේදී මෙලෙස සොයා ගැණුනු සත්ත්ව විද්‍යාව නම් ක්ෂේත්‍රයෙහි පහත ඒවා අන්තර්ගත වී ඇත.
 
[[1]]. සන්සන්දනාත්මක කායවිව්‍යච්ජේද විද්‍යාව - මෙහිදි සත්ත්වයන්ගේ ආකෘතිය පිලිබදව අධ්‍යයනය කෙරේ. 2. සත්ත්වයින්ගේ භෞත වේදය - කායවිවච්ඡේද 2.විද්‍යාව සහ කළල විද්‍යාව ඇතුලත්වු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මේ පිළිබඳව හැදැරේ.
3. ශාක හා සතුන්ගේ පොදු ජානමය සහ සංවර්ධනය වීමේ ක්‍රමෝපායන් අණුක ජිව විද්‍යාව අණුක ප්‍රවේණි විද්‍යාව සහ සංවර්ධනාත්මක ජීව විද්‍යාව මගින් අධ්‍යයනය කෙරේ.
4. සත්ත්වයන්ගේ හැසිරිම පිළිබඳව අධ්‍යයනය කරන චර්යයා විද්‍යාව
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි