"මුඛ සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
මුඛ සාහිත්‍යය
 
[[සාහිත්‍යය]] යන්න ලිඛිතමය අංගයක් වන බැවින් මුඛ සාහිත්‍යය. සාහිත්‍යයේ වාචික පැතිකඩ නිරූපනය කරයි. එය සංස්කෘතියේ මුලිකම අංගයක්ම නිරෑපණය කරයි. උගන්ඩානු විද්වතුන් වන Pio Zirimu (පියෝ සිරිමු) කථිකත්වය යන පදය ඉදිරිපත් කරන ලදි. නමුත් මුඛ සාහිත්‍යය අධ්‍යාපනික හා ප්‍රචලිත රචනා වල අන්තර්ගත වේ.
 
ලිඛිතමය අංගයන්ගෙන් හෙබි නොවු සමාජයන්හි, අරථදැක්වීමෙන් ම ලිඛිත සාහිත්‍යයක් නොවීය. නමුත් සාර වු වාචික සාහිත්‍යයයෙන් යුතු විය හැක. (ජන සංගීතය, ජන කථා)
"https://si.wikipedia.org/wiki/මුඛ_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි