"PAL" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
21 පේළිය:
 
 
[[1950]] දී පමණ බටහිර යුරෝපීය රටවල්වල වර්ණ රූපවාහිනී ප්‍රචාරණය කිරීමට සැලසුම් කිරීමේදී ගැටලුවක් ඇතිවිණි. එනම් දැනට පවතින ඇමරිකානු NTSC සම්මතය යුරෝපීය ජව ජාලවල 50Hz AC සංඛ්‍යාතයට නොගැලපීමයි.මීට අමතරව NTSC පරිපූර්ණ සම්ප්‍රේෂණ තත්ත්වවලට වඩා අඩු තත්ත්ව යටතේදී වර්ණ සංයෝග ආකාරයේ වෙනස් කිරීම ඇතුළත්ව දුර්වලතා කිහිපයක් පෙන්නුම් කරන ලදී. එම හේතු නිසා SECAM හා PAL සම්මතවල දියුණු වීම ආරම්භ විණි. මෙහි අරමුණ වූයේ 50Hz රූප සංඛ්‍යාතයකින් හා NTSC ට වඩා හොඳ වර්ණ රූපවලින් යුත් වර්ණ ටීවී සම්මතයක් සපයා දීමයි.
 
PAL ජර්මනියේ ටෙලිෆන්කන් හි වෝල්ර් බ්රච් විසින් නිපදවන ලදී. ආකෘතියේ ප්‍රථම එළි දැක්වීම 1963 දී සිදු කළ අතර ප්‍රථම විකාශනය 1967 දී එක්සත් රාජධානියේ දී හා ජර්මනියේ දී ආරම්භ විය.
"https://si.wikipedia.org/wiki/PAL" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි