"ගුවනේ සිට භූමියට එල්ල කරන මිසයිල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎References: sent to interwiki
No edit summary
6 පේළිය:
 
 
[[Image:A-10_firing_AGM-65.JPEG|thumb|A – 10 A – [[10]] Thunderbolt II යානයේ සිට A – GM 65 Maverick වෙත පහර දේ.]]
භූමි - භූමි මිසයිල හා ගුවන් භූමි මිසයිල අතර අධි පිහිටීම් දක්නට ලැබේ. උදා :- ගුවනේ සිට දියත් කෙරුණු Tomhawk මිසයිල මාදිලියක් පැවතියද එය AGM – 86 ALCM මගින් අවලංගු කරනු ලැබීය. තවත් උදාහරණයන් වන්නේ පෙන්ගුයින් ප්‍රති නෞකා මිසයිල හා AGM – 84 Harpoon මිසයිලය. ගුවන් භූමි මිසයිල බොහොමයක් නැව් හා භූමි ඉලක්ක යන 2 සඳහාම යොදා ගැනේ. එමෙන්ම ඒවා තව දුරටත් කාර්යක්ෂම භාවිතය සඳහා නවීකරණය කළ හැකිය. Standoff Land ප්‍රහාරක මිසයිලය Harpoon මිසයිලයේ භූමි මාදිලියකි.