"මගධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
26 පේළිය:
රජ පෙළපත් : බිහාර්ද්‍රත පෙළපත, ප්‍රද් යෝත පෙළපත, සිසුනාග පෙළපත (684 – 424 BC), නන්ද පෙළපත, මෞර්යය පෙළපත, ශුංග පෙළපත, කණ්ව පෙළපත, ගුප්ත පෙළ පත
 
මහා ජනපද [[16]] අතර මගධය ඉන්දියාවේ බිහිවු වඩා ජනප්‍රිය හා ශ්‍රේෂ්ඨ පාලකයෙකු අශෝක මෞර්යගේ රාජ්‍ය කාලයත් සමග ආරම්භ වු පෙළපත් ගණනක් යටතේ ඉතා වැදගත් ස්ථානයක් හිමි කරගන්නා ලදී.
 
===බිහාද්‍රත රජ පෙළපත ===
52 පේළිය:
===කන්වා රාජ වංශය===
 
කන්වා රාජවංශය සුංගා රාජ වංශය ප්‍රතිස්ථාපනය කළ අතර ඒ යට‍තේ නැගෙනහිර ඉන්දියාව ක්‍රි.පු. 71 – 26 යන කාලය අතරතුර පාලනය විය. සුංගා රාජ වංශයට අයත් අවසාන පාලකයා කන්වා රාජ වංශයට අයත් වාසුදේව විසින් ක්‍රි.පු. 75 දී සිහසුනෙන් පහ කරන ලදී. මේ අතරම කන්වා පාලකයන් සුංගා රාජ වංශයට අයත් රජවරුන්හට ඔවුන්ගේ මුල් බලප්‍රදේශයෙන් ඉතා සුළු කොටසක් පාලනය කිරීමට ද ඉඩ සලසන ලදී. මගද රාජ්‍යය කන්වා පාලකයින් සිවුදෙනෙක් විසින් පාලනය කරන ලදී. ක්‍රි.පු. 30 දී දකුණු ප්‍රදේශය පාලනය කළ පාලකයින් කන්වා සහ සුංගා රාජ වංශ වලට අයත් ප්‍රදේශ අල්ලා ගන්නා ලද අතර නැගෙනහිර මල්වා ප්‍රාන්තය තම පාලනයට නතු කරගන්නා ලදී. කන්වා රාජ වංශයේ ඇද වැටීමත් සමග අන්ද්‍රා රාජධානියේ සතවහන රාජ පරම්පරාව ඉන්දියාවේ වඩාත් ප්‍රබලම රාජ්‍යය බවට පත්විය. ඒ වන තෙක් එම විරුදාවලිය ලබාසිටියේ මගධ රාජධානියයි.
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/මගධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි