"ලේසර්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
ටැගය: Reverted |
||
97 පේළිය:
ස්වච්චයට හා කාචයට හොදින් නාභිගත කර හැකි තරංග ආයාම වලදී ලේසර් ආලෝකයේ සංශක්තිය හා අඩු අපසරණය නිසා එය ඇස මගින් දෘෂ්ඨි විතානය ඉතාමත් කුඩා ලක්ෂ්යයකට නාභිගත වීම සිදු විය හැක. මේ නිසා ස්ථානීය පිලිස්සීම් හා තත්ත්පර ගණනකදී හෝ ඊටත් වඩා අඩු කාලයකදී ස්ථිර පලුදු වීම් සිදු විය හැක. ලේසර I (ආරක්ෂිතයි) සිට IV (විසිරි ආලෝකයෙන් පවා ඇසට හා / හෝ සමට හානිකල හැක) දක්වා ආරක්ෂිතතභාවය පදනම් කරගෙන පංති වලට වර්ගීකරණය කර ඇත.
* Class I/[[1]] ආරක්ෂිතයි. උදා: CD වාදක
* Class II/2 සාමාන්‍ය භාවිතය සඳහා ආරක්ෂිතය. ඇසිපිය ගැසීම ආරක්ෂාව සඳහා ප්රමාණවත්ය. සාමාන්‍යයෙන් 1 mW දක්වා වූ ලේසර මෙම පංතියට අයත්වේ. උදා: ලේසර් දර්ශක (laser pointers)
* Class IIIa/3R සාමාන්‍යයෙන් 5 mW දක්වා ලේසර මෙම පංතියට අයත් වේ. ඇසිපිය ගසන මොහොතකදී වුවද ඇසට හානිකිරීමට සුළු ඉඩක් ඇති අතර එවැනි කදම්භයක් දෙස තත්පර ගණනක් බලා සිටීමෙන් දෘෂ්ඨි විතානයට හානි පැමිණිය හැක.
|