"ක්‍රීඩා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
4 පේළිය:
ක්‍රීඩාව යනු නීතිරීති හෝ ව්‍යවහාරයන් මාලාවන් විසින් පාලනය කරනු ලැබෙන හා බොහෝ විට තරගකාරී ලෙස නිරත වන ක්‍රියාකාරකමය. ක්‍රීඩා ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තරගකරුගේ කායික ශක්‍යතාවයන් අවසාන ප්‍රතිඵලයේ (දිනුම හෝ පරාජය) එකම සහ මූලික නිර්ණය සාධකය වන ක්‍රියාකාරකම්ය. නමුත් බුද්ධිය භාවිතා කරන ක්‍රීඩා (වාසනාවට ඉතා අඩු ඉඩකඩක් ඇති “කාඩ් සෙල්ලම්” හා පුවරු ක්‍රීඩා” හැඳින්වීම බහුලව යොදන නමකි) සහ මානසික තීක්ෂණභාවය හෝ උපකරණවල තත්වය ප්‍රධාන සාධක වන “මෝටර් රථ ක්‍රීඩා” වැනි ක්‍රියාකාරකම් හැඳින්වීමට ද මෙම යෙදුම භාවිතා කරනු ලැබේ. කායික ක්‍රීඩා සමහරකට සහයෝගීතාව අවශ්‍ය වන අතර ඊට පාපන්දු, පැසිපන්දු, ජල පන්දු ක්‍රීඩාව සහ බේස් බෝල් ක්‍රීඩාව ඇතුළත් වේ.
== ක්‍රීඩා ඉතිහාසය ==
ක්‍රීඩාවේ ඉතිහාසය මිනිසුන්ගේ මුල් ආරම්භය තෙක් විහිදීමට බොහෝ දුරට ප්‍රයෝජනවත් වේ. ක්‍රීඩාව මිනිසුන්ගේ ස්වභාවය සහ පරිසරය ප්‍රගුණ කිරීමට බොහෝ දුරට ප්‍රයෝජනවත් වේ. ක්‍රීඩාවේ ඉතිහාසයෙන් අපට සමාජ වෙනස්වීම් ගැන බොහෝ ඉගැන්වීම් සිදු කරයි, එමෙන්ම ක්‍රීඩාවේ ස්වභාවය ද විස්තර වේ. මිනිසුන් ඔවුන්ගේ යහපැවැත්ම සඳහාම තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය කර ගැනීම සහ පුහුණු කිරීම ක්‍රීඩාවට අන්තර් ගත වන අතර මීට සමාන්තරව තමන්ගේ ප්‍රයෝජනවත් භාවය පුහුණු කිරීම සිදුවේ. බොහෝ ඈත අතීතය දෙස බලන විට ක්ෂය [[වී]] යන සාධක මෙම කාර්යයට උදව්කර ගැනීම වඩා අපහසු කරයි. එසේම එම සමාජය එහි විශ්වාසය වෙනස් කළ ආකාරයත් එම නිසාම ක්‍රීඩාවේ නීතිරීති වෙනස් කළ ආකාරයත් පෙනී යයි.
 
== නිරුක්ති ශාස්ත්‍රය ==
ක්‍රීඩාව යන වචනය ප්‍රංශ භාෂාවෙන් විවේකය යන තේරුම ඇතිව බිහි වන්නකි.වචනය ප්‍රංශ භාෂාවෙන් විවේකය යන තේරුම ඇතිව බිහි වන්නකි.
"https://si.wikipedia.org/wiki/ක්‍රීඩා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි