"යුධෝපක්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
No edit summary
ටැගය: Reverted
බොහෝ දෙනා හමුදා වචන මාලාව දැනගෙන සිටිමුත් සැලසුම් හා යුධෝපක්‍රම යන වචන දෙක හුවමාරු කිරීමට පෙලඹේ.
 
යුධෝපක්‍රම යනු විද්‍යාවක් හා කලාවකි. දෙන ලද අවස්ථාවකට ස්වයංක්‍රීයව ප්‍රතිචාර දැක්වීමට හුරුකරවන ‘සටන් සරඹ’ හා විශාල උපදෙස් හා අවවාද මාලාවක් සියවස් ගණනක් ඔස්සේ ලියවී ඇත. සමහරුන්ට යුධෝපක්‍රම සහ‍ජයෙන්ම පිහිටා ඇත. සමහර අවස්ථා වලදී ඒවා ඉගැන්විය හැක. නමුත් මූලිකවම යුධෝපක්‍රම යනු මනෝ [[විද්‍යාව]], භෞතික විද්‍යාව හා සංඛ්‍යාලේඛන අඩංගු වු වෙනස් වන සම්මිශ්‍රණයකි.
 
සමහර භාවිතයන් හා පුරුදු යුද්ධයන්හි ආරම්භ‍යේ සිටම නොවෙනස්ව පවතී. සැගවී සිට පහරදීම්, සොයාගෙන ගොස් වටකිරීම, තොරතුරු රැස් කිරීම, පවත්වා ගැනීම, බාදක හා ආරක්ෂක විධිවිධාන සකස් කිරීම හා භාවිතය වැනි නොයෙකුත් කරුණු මෙයට අඩංගු වේ. භූමිය උපරිම වාසිදායක ලෙස යොදා ගැනීම ද නොවෙනස්ව පැවතී ඇත. උස්බිම්, ගංගා හා වගුරු බිම්, කුඩා දිය ඇලි, ස්වභාවික සැඟවුම් ස්ථාන යන මේ සියල්ලම විවිධ ආකාරයට භාවිතා කල හැක.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/462794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි