"පුනරුදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු අකුරු
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
පුනරුදය යන්නෙහි නැවත ඉපදීම යන අරුත ඇතතේය. මෙය පළමුව ඉතාලියෙන් ඇරඹි බටහිර යුරෝපය පුරා පැතිරිණි. මෙය පළමුව සංස්කෘතික ප්‍රවාහයක් ලෙස [[14]] වන ශතවර්ෂයේ දී ඇරඹිණි. මෙය පසුව සමාජ තලයේ වෙනස්කම් රැසක් ඇති කරන ලදි.
 
'පුනරුද මිනිසුන්' යන නාමය ලියනා‍‍ඩෝ ඩාවින්චි හා මයිකල් ආන්ජලෝ යන කලාකරුවන් විසින් පට බැඳිනි. සංස්කෘතික පුනර්ජීවයේ කැපී පෙනෙන මං සලකුණු ලෙස නැවතත් දාර්ශනික මුලාශ්‍ර ‍ඉගෙනීමට යෑම චිත්‍ර කලාව, අධ්‍යාපන පුනරැදය දැක්විය හැකිය. පසුව මෙය කලාකාමී පුනරුදයක සිට බුද්ධිමය පුනරුදයකට තාක්ෂණික විප්ලවයකට කෘෂිකර්මාන්තයේ දැවැන්ත පෙර උයනට හේතු විය. බොහෝ මිනිසුන් තම ඉඩම් හැර නග‍රයේ පදිංචි වුහ.
"https://si.wikipedia.org/wiki/පුනරුදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි