"සංස්කෘතික ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
No edit summary ටැගය: Reverted |
||
1 පේළිය:
[[1970]] දශකයේ සිට සාමාන්‍ය අර්ථය අනුව සංස්කෘතික ඉතිහාසය යනු මානව විද්‍යාව සහ ඉතිහාසය, ජනප්‍රිය සංස්කෘතික සිරිත් විරිත් හා ඓතිහාසික අත්දැකීම් අනුව ගෙනහැර දැක්වීමයි.පැරැන්නන්ගේ දැනුම, සිරිත් විරිත් හා කලාව අනුව සංස්කෘතික ඉතිහාසය සොයා ගත හැකිය.අතීතයෙන් වර්තමානයට හා අනාගතයට සංස්කෘතිය දායාද වන්නේ මෙම ඉතිහාසයට අනුවයි.
අතීතයේ විසූ මිනිසාගේ සාමාජික, දේශපාලනික හා සංස්කෘතික ක්‍රියාවන් සහ සිරිත් විරිත්මෙන්ම කලාවට සම්බන්ධ අංගයන්ද අනුව මෙම ඉතිහාසය නිර්මාණය වේ. විවිධ ජන කණ්ඩායම්වල සමාජ පසුබිම හා උත්සව, ඇඳහීම් හා සංස්කෘතික ක්‍රියාවලීන් වලින් ඉතිහාසය සමන්විත වේ.
|