"උපක්‍රම කළමණාකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැගය: Reverted
4 පේළිය:
උපක්‍රම කළමණාකරණය ඉදිරියට යන ක්‍රියාවලියකි. එමනිසා ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපාර කටයුතු අනෙකුත් ව්‍යාපාර ආයතන හඳුනා ගැනේ. මීට අමතරව ව්‍යාපාරයේ තරඟකරුවන් හඳුනාගෙන ඔවුන් අභිබවා යෑමට අවශ්‍ය ඉලක්ක හා උපක්‍රම නිර්මාණය කරයි. මෙහි තවත් කාර්යයක් වන්නේ උපක්‍රම වාර්ශිකව හෝ කාර්තු වශයෙන් ඇගයීමට ලක් කිරීමයි. ඒතුලින් උපක්‍රම ක්‍රියාත්මක වී ඇති ආකාරය ඒවා සාර්ථක වී ඇද්ද යන වග සහ නව උපක්‍රම අවශ්‍ය වේද යන වග සලකා බැලේ. නව තාක්ෂණය, නව තරඟකරුවන්, නව ආර්ථික පරිසරයන්ගේ වෙනස්කම් නිසාද සාමාජීය, මූල්‍ය හා දේශපාලන පරිසරයේ වෙනස්කම් නිසාද නව උපක්‍රම පිළිබඳ සලකා බැලීම අත්‍යාවශ්‍ය වේ.
 
සංවේදන දත්ත වාර්තා කරන සකස් කරන [[මෘදුකාංග]] නිෂ්පාදිත වර්තමානයේ වෙළඳපොලේ සුලභව පවතින අතර ඒවා උපක්‍රම කළමණාකරණයට විශාල රුකුලක් ලබාදේ.
 
[[Category:කළමනාකරණය]]
"https://si.wikipedia.org/wiki/උපක්‍රම_කළමණාකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි