"පළමුවන සාම්ටීක්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
No edit summary
 
11 පේළිය:
 
ග්‍රීකයන් විසින් '''ෂෙමටිෂස්''' හෝ '''ෂමටිෂස්''' (ග්‍රීක: Ψαμμήτιχος) ලෙසින් හැඳින්වුනු හා ක්‍රිපූයු 664–610 අතරතුර රාජ්‍ය පාලනය කල, ''' වාහිබ්‍රී පළමුවන සාම්ටීක්''' යනු, [[සායිස්, ඊජිප්තුව|සෙයිටික]], හෝ [[ඊජප්තුවෙහි විසි-හයවන රාජවංශය| ඊජප්තුවෙහි විසි-හයවන රාජවංශයෙහි]] එම නම දැරූ රජවරුන් තිදෙනාගෙන් පළමුවැන්නා වෙයි. ග්‍රීකයන් විසින් ඩෝඩැකර්කි ලෙසින් හැඳින්වුනු, සාම්ප්‍රදායික [[නෝමොෂ් (ඊජිප්තුව)| නෝමොෂ්]] මත පදනම්වූ ඊජිප්තියානු බලප්‍රදේශ දොළොසක ලිහිල් සන්ධානය පිළිබඳව සහ සෙයිටික රාජ වංශයක් තනමින් පළමුවන සාම්ටීක්ගේ බල නැගුම පිළිබඳව, [[හෙරෝඩොටස්|හෙරොඩොටස්ගේ]] ''[[හිස්ට්‍රීස් (හෙරෝඩොටස්)|හිස්ට්‍රීස්]]'', පොත II: 151–157 තුල වාර්තාගත කොට ඇත. [[කීලාක්ෂර ලේඛය| කීලාක්ෂර]] පෙළ ඇසුරෙන් සොයා දැනගනු ලැබුවේ, [[ඊසාහැඩ්න්]] විසින් දේශීය කුමාරපෝතකයන් විසිදෙනෙකු පත්කරනු ලැබ, [[අෂූර්බනිපල්]] විසින් ඊජිප්තුව පාලනය කිරීම පිළිබඳ බලය ඔවුනට පැවරුණු බවයි.
 
{{Pharaohs}}
"https://si.wikipedia.org/wiki/පළමුවන_සාම්ටීක්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි