"දුටුගැමුණු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
In sri lanka
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
Carection
ටැග: Reverted විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
97 පේළිය:
 
==රජුගේ මරණය==
මහ‍ ‍‍දාගැබ සාදා නිම කිරීමට පෙරාතුවbalaපෙරාතුව දුටුගැමුණු රජතුමා රෝගාතුර විය. නමුත් රජුගේ ආශාව වූයේ වැඩ අවසන් වු දාගැබට වන්දනා කොට තම අවසන් හුස්ම හෙලීමයි.‍ මෙය දන්නා රජුගේ සොයුරු [[සද්ධාතිස්ස රජ]]තුමා ගොඩනගමින් සිටි දාගැබ සුදු රෙදිවලින් වටකර වැඩ නිමකරන ලද අලංකාර රුවන්වැලිසෑය දාගැබ සේ දුටුගැමුණු රජතුමාට පෙන්වන ලදි. සත්‍ය වශයෙන්ම මෙය තමා නිර්මාණය කරන ලද රුවන්වැලිසෑය දාගැබ යැයි සිතූ රජු කිරි පැහැයෙන් බබළන දාගැබ දෙස බලාගෙනම ඵයට වදිමින්ම තම අවසන් හුස්ම පොද වා තලයට මුදා හැරියේය. පසුව තුසිත දෙව්ලොව දිව්‍ය රජකුව ඉපදුනි. පසුව සද්ධාතිස්ස රජතුමා විසින් වැඩනිමවා රුවන්වැලිසෑය දාගැබ වන්දනාමානයට පූජා කරන ලදි. අවසානයේදී සද්ධාතිස්ස රජතුමා ද තුසිත දෙව්ලොවම ඉපදුනු බව සදහන් වෙයි.
 
අනාගත [[මෛත්‍රී බුදුන්]] කළ උන්වහන්සේගේ දකුණත් සව්ලෙස දුටුගැමුණු රජතුමා ද වමත් සව්ලෙස සද්ධාතිස්ස රජතුමා ද කාවන්තිස්ස රජතුමා සහ විහාරමහා දේවිය අනාගත මෛත්‍රී බුදුන්ගේ මව සහ පියා බව ද සදහන් වෙයි. කාවන්තිස්ස රජතුමාගේ බාලම සොයුරිය අනුලා කුමරිය මෛත්‍රී බෝධිසත්වයන්ගේ බිසව වන අතර දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරා මෛත්‍රී බෝධිසත්වයන්ගේ පුතු බව ද සදහන් වෙයි. අනාගත මෛත්‍රී බුදුන්ගේ අග උපස්ථායිකාව වන්නේ දුටුගැමුණු රජතුමාගේ මෙහෙසිය වූ රංමැණිකා දේවියයි. ශෝභා දේවියගේ දියණිය මෛත්‍රී බුදුන්‍ගේ උපස්ථායිකාවක් වන බව මාහාවංශයේ ද සදහන් වෙයි‍.
"https://si.wikipedia.org/wiki/දුටුගැමුණු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි