"සැළලිහිණි සන්දේශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
සැළලිහිණි සන්දේශය යනු [[කෝට්ටේ යුගය|කෝට්ටේ යුගයෙහි]] විසූ දීප්තිමත් ම කවියකු සේ ලෙස සැලකෙන ෂඩ්භාෂාපර‍මේශ්වර ත්‍රිපිටකවේදී [[තොටගමුවේ ශ්‍රී රාහුල]] හිමියන් ලියූ [[සන්දේශ කාව්‍ය|සන්දේශ කාව්‍යයකි]].
 
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය [[සන්දේශ කාව්‍ය]] නමින් ‍හැඳින්වේ. දැන‍ට අප අත‍ට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය [[ගම්පොල යුගය|ගම්පොල යු‍ගයේ]] දී ලියැවුණු [[මයුර සන්දේශයමයුරය්ග්ජ්ක්ග්ජු|මයුර සන්දේශ]] කාව්‍යය යි. සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ [[කෝට්ටේ යුගය|කෝට්ටේ යුගයෙහි]] දී ය. ඉන් පසු එය [[සීතාවක යු‍ගය]] ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය.
 
රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය‍ ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සි‍‍ටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ [[සවන පැරකුම්බා]] රජුගේ කණිටු දියණියන් වන [[ලෝකනාථා|ලෝකනාථා හෙවත් උලකුඩය]] දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස [[කැලණිය|කැලණියේ]] [[විභීෂණ]] දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.
"https://si.wikipedia.org/wiki/සැළලිහිණි_සන්දේශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි