"සකාරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
21 පේළිය:
සකාරා විශාල සුසාන භුමි සංකීර්ණය තුල වූ සුනඛයන් සඳහාවූ භූගත සුසාන භූමිය තුල 2011 වසරෙහිදී සිදු කල චර්යාරටාමය කැණීම් වලදී , [[සලීමා ඉක්රම්]] ගේ නායකත්වය යටතේ වූ කැණීම් කණ්ඩායමක් සහ [[කාඩිෆ් විශ්වවිද්‍යාලය|කාඩිෆ් විශ්වවිද්‍යාලයෙහි]] පෝල් නිකල්සන් ගේ නායකත්වය යටතේ වූ ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් විසින්, [[ඇනියුබිස්|ඇනියුබිස්ගේ]] පූජනීය දේවාලය අසබඩ වූ භූමිදාන ප්‍රදේශයක් තුල මිලියන අටක් පමණ සත්ත්ව මමි ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. ඒවා අතුරින් බොහෝමයක් සුනඛයන් වූ මෙම මමීකෘත සතුන් උන්ගේ අයිතිකරුවන්ගේ යාච්ඤා ඔවුන්ගේ දේවතාවුන් වෙත ගෙන ගිය බවට විශ්වාසයෙන් භාවිතා කල බවට සිතනු ලැබෙයි. <ref>{{උපන්‍යාස වෙබ් |title=එයිට් මිලියන් ඩෝග් මමීස් ෆවුන්ඩ් ඉන් සකාරා - ඒන්ෂන්ට් ඊජිප්ට් - හෙරිටේජ්|url=http://english.ahram.org.eg/NewsContent/9/40/61381/Heritage/Ancient-Egypt/Eight-million-dog-mummies-found-in-Saqqara.aspx|access-date=2020-09-20|website=අහ්රම් ඔන්ලයින් |language=en}}</ref>
 
"බලු කුක්කන් ගේ සත්ත්ව ගොවිපොලක් නොමැතිව මිලියන 8 ක් මමී සපයා ගැනීම කල නොහැකියි" යැයි ඇය පැවසුවාය. "උන් බිලිපූජා කල හැකි වන පරිදී මෙයින් සමහර සුනඛයන් ඕනෑකමින් ඝාතනය කර තිබුණි. එය සැබවින්ම අනුකම්පා විරහිත ක්‍රියාවක් බවට අපට සිතෙයි. එසේ වුවත් ඊජිප්තියානුවන් සිතා සිටියේ, ඇනිබියුස්ගේ අමරණීය සුනඛ රැලට මෙම සුනඛයින් එක එල්ලේ එක් වන බවකි. එබැවින් උන් මිය යන්නේ වඩාත් හොඳ ස්ථානයක් වෙත යෑමට බව ඔවුන් සිතූ බවක් පෙනෙයි" යැයි [[සලීමා ඉක්රම්]] පැවසුවාය.
 
[[ප්‍රවර්ගය:සකාරා| ]]
"https://si.wikipedia.org/wiki/සකාරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි