"සකාරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
19 පේළිය:
 
==මෑත සොයාගැනීම් ==
සකාරා විශාල සුසාන භුමි සංකීර්ණය තුල වූ සුනඛයන් සඳහාවූ භූගත සුසාන භූමිය තුල 2011 වසරෙහිදී සිදු කල චර්යාරටාමය කැණීම් වලදී , [[සලීමා ඉක්රම්]] ගේ නායකත්වය යටතේ වූ කැණීම් කණ්ඩායමක් සහ [[කාඩිෆ් විශ්වවිද්‍යාලය|කාඩිෆ් විශ්වවිද්‍යාලයෙහි]] පෝල් නිකල්සන් ගේ නායකත්වය යටතේ වූ ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් විසින්, [[ඇනියුබිස්|ඇනියුබිස්ගේ]] පූජනීය දේවාලය අසබඩ වූ භූමිදාන ප්‍රදේශයක් තුල මිලියන අටක් පමණ සත්ත්ව මමි ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. ඒවා අතුරින් බොහෝමයක් සුනඛයන් වූ මෙම මමීකෘත සතුන් උන්ගේ අයිතිකරුවන්ගේ යාච්ඤා ඔවුන්ගේ දේවතාවුන් වෙත ගෙන ගිය බවට විශ්වාසයෙන් භාවිතා කල බවට සිතනු ලැබෙයි.
 
[[ප්‍රවර්ගය:සකාරා| ]]
"https://si.wikipedia.org/wiki/සකාරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි