"සකාරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
18 පේළිය:
 
 
==මෑත සොයාගැනීම් ==
 
සකාරා විශාල සුසාන භුමි සංකීර්ණය තුල වූ සුනඛයන් සඳහාවූ භූගත සුසාන භූමිය තුල 2011 වසරෙහිදී සිදු කල චර්යාරටාමය කැණීම් වලදී , [[සලීමා ඉක්රම්]] ගේ නායකත්වය යටතේ වූ කැණීම් කණ්ඩායමක් සහ [[කාඩිෆ් විශ්වවිද්‍යාලය|කාඩිෆ් විශ්වවිද්‍යාලයෙහි]] පෝල් නිකල්සන් ගේ නායකත්වය යටතේ වූ ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් විසින්, [[ඇනියුබිස්|ඇනියුබිස්ගේ]] පූජනීය දේවාලය අසබඩ වූ භූමිදාන ප්‍රදේශයක් තුල මිලියන අටක් පමණ සත්ත්ව මමි ප්‍රමාණයක් සොයා ගන්නා ලදි.
 
[[ප්‍රවර්ගය:සකාරා| ]]
"https://si.wikipedia.org/wiki/සකාරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි