"අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ලංකාවෙ භාෂා සාහිත්‍යයේ වර්ධනය මිහිදු හිමිගේ පැමිණීමත් සමග වර්ධනය වුවකි.මෙරට පැනෙන ආදිම ලිපිවල සම්පූර්ණ හැඩහුරුකම අශෝක ලිපි හා සමානව පැවතීමෙන් පෙනෙන්නේ ලේඛන විද්‍යාව හෙවත් අකුරු ලිවීමෙ ක්‍රම ව්‍යවහාරයෙන් ලංකාවටඅශෝක රාජ්‍යයෙන්ලැබී ඇති බවයි.
[[Image:Anuradhapura stupa.jpg|right|400px|thumb|අනුරාධපුර ස්ථූප]]
 
==ඉගෙනීමේ ප්‍රධාන අංගය==
ස්මරණ ශක්තිය එවක උගත්කමෙ විශේෂ වරප්‍රසාදය විය.කටපාඩම් කිරීම ඉගෙනීමේ ප්‍රධාන අංගය විය.කටපාඩමින් පරපුරෙන් පරපුරට ධර්මය රැගෙන ගියේ ග්‍රන්ථධර භික්ෂූන් වහන්සේලාය.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/461478" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි