"වාණිජ බැංකු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
23 පේළිය:
වාණිජ බැංකු ආයෝජනයට ප්‍රමාණවත් ඉපයුමක් ලැබීමට ඇති හැකියාව මින් අදහස් වේ. කොටස්කරුවන්ට ප්‍රමාණවත් ගෙවීමක් කිරීමටත්, අනාගත වර්ධනයටත්, තරඟයට සාර්ථකව මුහුණ දීමටත් ප්‍රමාණවත් ලාභයක් ඉපැයිය යුතුය. මේ සඳහා වාණිජ බැංකු සිය වත්කම් වලින් කොටසක් ද්‍රවශීල නොවන වත්කම් ලෙස තබා ගනී.
 
වාණිජ බැංකු ලාභ උපයන ආයතන වේ. මෙම ආයතන එදිනෙදා කටයුතු කරගෙන යාමේදී තැන්පතු මුදල් ඉල්ලූ විට ආපසු ගෙවීමට ඇති හැකියාව පවත්වා ගත යුතුය. මේ නිසා බැජකුබැංකු සිය වත්කම් වලින් කොටසක් ද්‍රවහිල වත්ක් ලෙස තබා ගනී. එහෙත් ඒවායේ ආදායම් ඉපැයීමේ හැකියාව අඩුය. ද්‍රවශීල නොවන අනෙකුත් වත්කම්වල ආදායම් ඉපැයීමේ ශක්තිය වැඩිය. නමුත් ද්‍රවශලතාව අඩුය. මේ අනුව ද්‍රවශීලතාවය හා ලාභදායීත්වය අකර ඇත්තේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවයකි. එබැවින් වාණිජ බැංකු තම වත්කම් ව්‍යුහය සකස් කර ගැනීමේදී ලාභ ඉපැයීම හා ද්‍රවශීලතාව පවත්වා ගැනීම යන අරමුණු අතර තුලනයක් ඇති කර ගනී.
 
==වාණිජ බැංකුවල කාර්යයන්==
"https://si.wikipedia.org/wiki/වාණිජ_බැංකු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි