"ඩොගලන්ඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Doggerland.svg|thumb|right|250px|මහා බ්‍රිතාන්‍යය සහ මහාද්වීපික යුරෝපය සම්බන්ධ කල ඩොගලන්ඩ් (ක්‍රිපූ 10,000 පමණ) භූමියෙහි උපකල්පිත භූමිප්‍රමාණය දැක්වෙන සිතියමක්]]
 
'''ඩොගලන්ඩ්''' යනු, වර්තමානයෙහි දකුණු [[උතුරු මුහුද|උතුරු මුහුදෙහි]] පහත ගිලී ඇති, අතීතයෙහිදී [[මහා බ්‍රිතාන්‍යය]] සහ [[මහාද්වීපික යුරෝපය]] එකිනෙකට සම්බන්ධ කල, භූමි ප්‍රදේශයකි. ක්‍රිපූ 6500–6200 අතරතුර කාලය තුල මුහුදු ජල මට්ටමෙහි ඉහළ යෑම නිසා එය ජලයෙන් යට විය. භූවිද්‍යාත්මක සමීක්ෂණ වල ප්‍රතිඵල වෙතින් ඉඟිකරනුයේ, දැනට මහා බ්‍රිතාන්‍යයෙහි නැගෙනහිර වෙරළෙහි සිට වර්තමාන [[නෙදර්ලන්තය]], [[ජර්මනිය|ජර්මනියෙහි]] බටහිර වෙරළ, සහ [[ජට්ලන්තය|ජට්ලන්ත]] අර්ධද්වීපය දක්වා එය විහිදී පැවති බවයි.<ref>[http://humanities.exeter.ac.uk/archaeology/research/projects/title,89282,en.html "ද ඩොගලන්ඩ් ප්‍රොජේක්ට්", එක්සෙටර් විශ්වවිද්‍යාලයෙහි පුරාවිද්‍යා අධ්‍යයනාංශය]</ref> [[මධ්‍යශිලා යුගය|මධ්‍යශිලා]] යුගයෙහිදී, මානව ජනාවාසයෙන් සපිරි දියුණු ජනාවාසයක් වන්නට ඇති නමුදු, <ref name="usask">[http://geochemistry.usask.ca/bill/courses/Climate/Coastal%20catastrophe%20prt.pdf Patterson, W, "කෝස්ටල් කටෑස්ට්‍රෆි" (පුරාදේශගුණ පර්යේෂණ ලිපිය), සස්කෑචුවන් විශ්වවිද්‍යාලයය] {{වෙබ් ආකයිව්වෙබ්ආකයිව්|url=https://web.archive.org/web/20080409025923/http://geochemistry.usask.ca/bill/courses/Climate/Coastal%20catastrophe%20prt.pdf |date=9 අප්‍රේල් 2008 }}</ref> [[ස්ටොරේගා සර්පණය]] හේතුවෙන් ජනිතවූ [[සුනාමිය|සුනාමියක්]] නිසා අවසානයේදී ගිලාබැසීමට පෙර, ඉහළ නැගි මුහුදු ජල මට්ටම විසින් එය මුහුදු මට්මෙන් පහත පිහිටි දිවයින් රැසක් බවට ක්‍රමයෙන් පෙරලන්නට ඇත.<ref name="bbc010514" />
 
ප්‍රදේශයෙහි [[පුරාවිද්‍යාව|පුරාවිද්‍යාත්මක]] වැදගත්බව පළමුවෙන් වටහාගනු ලැබුවේ 20වන ශත වර්ෂයෙහි මුල් භාගයෙහිදී වන අතර, මේ පිළිබඳ උනන්දුව තීව්‍රණය වූයේ, 1931 වසරෙහිදී [[ද වොෂ්]] ප්‍රදේශයට නැගෙනහිර දෙසින් ක්‍රියාත්මකව සිටි [[වාණිජ ට්‍රෝලර් යාත්‍රාව|මසුන් මරන ට්‍රෝලර් යාත්‍රාවක]] ඇමිණී පැමිණි තුඩු සහිත [[අං තට්ටුව|අං තට්ටුවක]] කෙළවරක්, මෙම ප්‍රදේශය [[තුන්ද්‍රා]] බිමක්ව පැවැති යුගයක් දක්වා කාලනිර්ණය කල විටදීය. යාත්‍රාවන් විසින් [[මැමත්|මැමත්වරුන්]]s, [[සිංහයා|සිංහයන්]] සහ අනෙකුත් සතුන්ගේ අවශේෂයන් සහ ප්‍රාග්ඓතිහාසික මෙවලම් සහ ආයුධ කිහිපයක් ඇදගෙන එන ලදි.<ref>{{උපන්‍යාස ජර්නල්|title = තිංස් ටු ඩූ ඉන් ඩොගලන්ඩ් යෙන් යුආ ඩෙඩ්: සර්වයිවිං OIS3(ඔක්සිජන් අයිසොටෝප් ස්ටේජ් 3) ඇට් ද නෝර්ත්වෙස්ටර්න්මෝස්ට් ෆ්‍රින්ජ් ඔෆ් මිඩ්ල් පේලියොලිතික් යුරප් |date = නොවැම්බර් 24, 2006|last = වයිට්|first = මාක් ජේ.|journal = වර්ල්ඩ් ආකියොලොජි|volume = 38|issue = 4|pages = 547–575|doi = 10.1080/00438240600963031|s2cid = 51729868|url = http://dro.dur.ac.uk/3760/1/3760.pdf}}</ref>
"https://si.wikipedia.org/wiki/ඩොගලන්ඩ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි