"ඩොගලන්ඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Doggerland.svg|thumb|right|250px|මහා බ්‍රිතාන්‍යය සහ මහාද්වීපික යුරෝපය සම්බන්ධ කල ඩොගලන්ඩ් (ක්‍රිපූ 10,000 පමණ) භූමියෙහි උපකල්පිත භූමිප්‍රමාණය දැක්වෙන සිතියමක්]]
 
'''ඩොගලන්ඩ්''' යනු, වර්තමානයෙහි දකුණු [[උතුරු මුහුද|උතුරු මුහුදෙහි]] පහත ගිලී ඇති, අතීතයෙහිදී [[මහා බ්‍රිතාන්‍යය]] සහ [[මහාද්වීපික යුරෝපය]] එකිනෙකට සම්බන්ධ කල, භූමි ප්‍රදේශයකි. ක්‍රිපූ 6500–6200 අතරතුර කාලය තුල මුහුදු ජල මට්ටමෙහි ඉහළ යෑම නිසා එය ජලයෙන් යට විය. භූවිද්‍යාත්මක සමීක්ෂණ වල ප්‍රතිඵල වෙතින් ඉඟිකරනුයේ, දැනට මහා බ්‍රිතාන්‍යයෙහි නැගෙනහිර වෙරළෙහි සිට වර්තමාන [[නෙදර්ලන්තය]], [[ජර්මනිය|ජර්මනියෙහි]] බටහිර වෙරළ, සහ [[ජට්ලන්තය|ජට්ලන්ත]] අර්ධද්වීපය දක්වා එය විහිදී පැවති බවයි.<ref>[http://humanities.exeter.ac.uk/archaeology/research/projects/title,89282,en.html "ද ඩොගලන්ඩ් ප්‍රොජේක්ට්", එක්සෙටර් විශ්වවිද්‍යාලයෙහි පුරාවිද්‍යා අධ්‍යයනාංශය]</ref> [[මධ්‍යශිලා යුගය|මධ්‍යශිලා]] යුගයෙහිදී, මානව ජනාවාසයෙන් සපිරි දියුණු ජනාවාසයක් වන්නට ඇති නමුදු, <ref name="usask">[http://geochemistry.usask.ca/bill/courses/Climate/Coastal%20catastrophe%20prt.pdf Patterson, W, "කෝස්ටල් කටෑස්ට්‍රෆි" (පුරාදේශගුණ පර්යේෂණ ලිපිය), සස්කෑචුවන් විශ්වවිද්‍යාලයය] {{වෙබ් ආකයිව්|url=https://web.archive.org/web/20080409025923/http://geochemistry.usask.ca/bill/courses/Climate/Coastal%20catastrophe%20prt.pdf |date=9 අප්‍රේල් 2008 }}</ref> [[ස්ටොරේගා සර්පණය]] හේතුවෙන් ජනිතවූ [[සුනාමිය|සුනාමියක්]] නිසා අවසානයේදී ගිලාබැසීමට පෙර, ඉහළ නැගි මුහුදු ජල මට්ටම විසින් එය මුහුදු මට්මෙන් පහත පිහිටි දිවයින් රැසක් බවට ක්‍රමයෙන් පෙරලන්නට ඇත.<ref name="bbc010514" />
"https://si.wikipedia.org/wiki/ඩොගලන්ඩ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි