"ඩොගලන්ඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Doggerland.svg|thumb|right|250px|මහා බ්‍රිතාන්‍යය සහ මහාද්වීපික යුරෝපය සම්බන්ධ කල ඩොගලන්ඩ් (ක්‍රිපූ 10,000 පමණ) භූමියෙහි උපකල්පිත භූමිප්‍රමාණය දැක්වෙන සිතියමක්]]
 
'''ඩොගලන්ඩ්''' යනු, වර්තමානයෙහි දකුණු [[උතුරු මුහුද|උතුරු මුහුදෙහි]] පහත ගිලී ඇති, අතීතයෙහිදී [[මහා බ්‍රිතාන්‍යය]] සහ [[මහාද්වීපික යුරෝපය]] එකිනෙකට සම්බන්ධ කල, භූමි ප්‍රදේශයකි. ක්‍රිපූ 6500–6200 අතරතුර කාලය තුල මුහුදු ජල මට්ටමෙහි ඉහළ යෑම නිසා එය ජලයෙන් යට විය.
"https://si.wikipedia.org/wiki/ඩොගලන්ඩ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි