"එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
'''එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය''' යනු, [[එක්සත් ජනපද කොංග‍්‍රස් මණ්ඩලය| එක්සත් ජනපද කොංග‍්‍රස් මණ්ඩලයෙහි]] [[පහළ මන්ත්‍රී මණ්ඩලය]] වන අතර, [[එක්සත් ජනපද සෙනෙට් සභාව | සෙනෙට් සභාව]] එහි [[උත්තර මන්ත්‍රී මණ්ඩලය]] වෙයි. මෙම මණ්ඩල දෙක එක්ව, [[එක්සත් ජනපදය|එක්සත් ජනපදයෙහි]] [[ද්විමණ්ඩලත්වය|ද්විමණ්ඩල ව්‍යවස්ථාදායකය]] තනයි.
 
මන්ත්‍රී මණ්ඩලයෙහි සංයුතිය සංස්ථාපනය වනුයේ [[එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පළමුවන වගන්තිය]] ප්‍රකාරව වෙයි.