"එක්සත් ජනපද සෙනෙට් සභාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
1 පේළිය:
'''එක්සත් ජනපද සෙනෙට් සභාව''' යනු, [[එක්සත් ජනපද කොංග‍්‍රස් මණ්ඩලය| එක්සත් ජනපද කොංග‍්‍රස් මණ්ඩලයෙහි]] [[උත්තර මන්ත්‍රී මණ්ඩලය|ඉහළ මණ්ඩලය]] වන අතර, [[එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය]]— [[පහළ මන්ත්‍රී මණ්ඩලය |පහළ මණ්ඩලය]]— හා එක්ව එය විසින් [[එක්සත් ජනපදය|එක්සත් ජනපදයෙහි]] [[ව්‍යවස්ථාදායකය]] සංස්ථාපනය කරයි. [[එක්සත් ජනපද සෙනෙට් සභා ගර්භය | සෙනෙට් සභා ගර්භය]] පිහිටා ඇත්තේ [[වොෂිංටන්, ඩී.සී.]]හී [[එක්සත් ජනපද කැපිටෝල් මහා මන්ත්‍රණසභා ශාලාව | කැපිටෝල් මහා මන්ත්‍රණසභා ශාලාවෙහි]] උතුරු පාර්ශවයෙහිය.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජනපද_සෙනෙට්_සභාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි