"කමලා හැරිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'''' කමලා දේවී හැරිස් ''' ({{born=1964|10|20}}) යනු ඇමරිකානු දේශප...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
typo
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
''' කමලා දේවී හැරිස් ''' ({{born=උපත: 1964|10| ඔක්තෝබර් 20}}) යනු ඇමරිකානු දේශපාලඥවරියක්, නීතිඥවරියක් සහ [[එක්සත් ජනපදයේ තේරී පත්වූ උප ජනාධිපති|එක්සත් ජනපදයේ තේරී පත්වූ උප ජනාධිපතිනියයි]]. [[එක්සත් ජනපද ජනාධිපතිවරණය 2020|2020 ජනාධිපතිවරණයේදී]], [[ජෝ බයිඩන්]] සමග එක්ව [[ඩිමොක්‍රටික් පක්ෂය]] නියෝජනය කරමින්, [[රිපබ්ලිකන් පක්ෂය|රිපබ්ලිකන් අපේක්ෂක]], [[එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා|ජනාධිපති]] [[ඩොනල්ඩ් ට්‍රම්ප්]] සහ [[එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා|උප ජනාධිපති]] [[මයික් පෙන්ස්]] පරාජය කිරීමට ඇය සමත් වූවාය. ඇය 2017 වසරේ සිට [[එක්සත් ජනපද සෙනට් සභික|සෙනට් සභිකයෙකු]] ලෙස [[කැලිෆෝනියා]] ජනපදය නියෝජනය කරයි. 2021 ජනවාරි 20 දින උප ජනාධිපති ධූරයේ දිවුරුම් දීමත් සමග, ඇය ඇමරිකානු ඉතිහාසයේ ඡන්දයෙන් තෝරා පත්කරගන්නා ඉහළම තනතුරකට දැනට පත්වී ඇති පළමු කාන්තාව බවට පත්වේ. එමෙන්ම උප ජනාධිපති තනතුරට පත්වන පළමු ආසියාතික-ඇමරිකානුවා මෙන්ම අප්‍රිකානු-ඇමරිකානුවා ද කමලා හැරිස් වේ.
"https://si.wikipedia.org/wiki/කමලා_හැරිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි