"ජෝ බයිඩන්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
typo ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
No edit summary ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
||
1 පේළිය:
'''ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට''' (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර ඔහු [[එක්සත් ජනපදය|එකසත් ජනපදයේ]] [[එකසත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපති|තේරී පත්වූ ජනාධිපතිවරයා]] වේ. බයිඩන් 2009 සිට 2017 දක්වා [[එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා|47 වන උප ජනාධිපතිවරයා]] ලෙස [[බරාක් ඔබාමා]] යටතේ කටයුතු කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එකසත් ජනපද [[එකසත් ජනපද සෙනට් සභාව|සෙනට් සභිකයෙකු]] ලෙස [[ඩෙලවෙයා|ඩෙලවෙයා ජනපදය]] නියෝජනය කරන ලදී. ඔහු [[2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය]] සඳහා [[ඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය)|ඩිමොක්‍රටික් පක්ෂයේ]] අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී, [[රිපබ්ලිකන් පක්ෂය|රිපබ්ලිකන් අපේක්ෂක]]
|