"ඇලන් ටියුරින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පවුල, අධ්‍යාපනය, සොයාගැනීම් ආශ්‍රිත පරිවර්තන එක්කිරීම
සුළු ඡේද වෙන්කිරීම
61 පේළිය:
Alan Turing Internet Scrapbook |publisher=[[Alan Turing: The Enigma]]
|accessdate=2 January 2012}}</ref> ටියුරින්ගේ පිය පාර්ශ්වයේ සීයා වූ ජෝන් රොබර්ට් ටියුරින් පූජකවරයකු වූ අතර නෙදර්ලන්තයේ පදිංචි ව සිටි ස්කොට් වෙළද පවුලකින් පැවත ආවේ ය. ටියුරින්ගේ මව ඊතල් සාරා ටියුරින් (විවාහයට පෙර - නී ස්ටෝනි 1881-1976) මද්‍රාස් රේල්වේස් හි ප්‍රධාන ඉංජිනේරුවරයා වූ එඩ්වර්ඩ් වොලර් ස්ටෝනිගේ දියණිය විය.<ref name=whoswho/> ස්ටෝනිවරු ප්‍රොතෙස්තන්තු භක්තික සහ ඇංග්ලෝ අයිරිෂ් සම්භවයක් තිබූ සාමාන්‍ය පංතියේ මිනිසුන් විය.
 
ඉන්දියානු සිවිල් සේවයේ රැකියාව හේතුවෙන් ජුලියස් ටියුරින්ට සිය පවුල සමග ඉන්දියාවේ පදිංචි වීමට සිදු විය. ඔහුගේ සීයා ද යටත් විජිත ඉන්දියාවේ බෙන්ගාල හමුදාවේ ජෙනරල්වරයකු ව සිට තිබුණි. කෙසේනමුත් ටියුරින්ගේ මවට මෙන් ම පියාට ද ඔහු ව ඉන්දියාවේ නොව බ්‍රිතාන්‍යයේ හැදී වැඩෙනු දකින්නට වුවමනා විය. එනිසා ඔවුහු ඔහුට උපත දීමට ලන්ඩන්හි මයිඩා වේල් වෙත පැමිණියහ. <ref name="englishheritaget"><nowiki>{{cite
web|url=</nowiki>http://www.english-heritage.org.uk/server/show/nav.001002006005/chooseLetter/T
|archiveurl=https://web.archive.org/web/20090903150218/http://www.english-heritage.org.uk/server/show/nav.001002006005/chooseLetter/T
|archivedate=3 September 2009 |title=London Blue Plaques |accessdate=10
<nowiki> </nowiki>February 2007 |work=English Heritage |url-status=live |df=dmy
}}</ref>1912 ජුනි 23 දින එහි වූ ඔවුන්ගේ නිවසේ දී ඔහු උපත ලැබුවේ ය. එම නිවසේ පිටත ඇති නිල් ඵලකයක මේ බව සටහන් කර ඇත.<ref>[http://blogs.nature.com/london/2011/03/16/the-scientific-tourist-in-london-17-alan-turings-birth-place
The Scientific Tourist In London: #17 Alan Turing's Birth Place],
''Nature''. London
Blog</ref><ref>{{openplaque|381}}</ref> later the
[[Colonnade Hotel (London)|Colonnade Hotel]].<ref name="Hodges1983P5" /><ref name="turingorguk">{{cite web|
name="Hodges1983P5"/><ref name="turingorguk">{{cite web|
url=http://www.turing.org.uk/turing/scrapbook/memorial.html | title=The
Alan Turing Internet Scrapbook | accessdate=26 September
78 පේළිය:
Sir John Dermot Turing] on the Bletchley Park website.</ref>
ටියුරින්ගේ පියාගේ රාජකාරී ජීවිතය හේතුවෙන් ඔහුට නිතර නිතර දුර බැහැර ගමන් කරන්නට සිදු වූ අතර ටියුරින්ගේ මාපියන් ළමාවියේ සිටි සිය දරුවන් දෙදෙනා ව විශ්‍රාමික හමුදා යුවළකගේ රැකවරණයේ තබා එක්සත් රාජධානියේ<ref>{{Harvnb|Hodges|1983|p=6}}</ref> හේස්ටිංග්ස් සහ ඉන්දියාව අතර සංචාරයන්හි යෙදුණි.
ටියුරින් පසුකලෙක ප්‍රාඥයකු වන ලකුණු සිය ළමාවියේ දී ම දක්වන්නට විය.<ref name="toolbox">{{cite web |title=Alan
Turing&nbsp;– Towards a Digital Mind: Part 1 |first=G. James
|last=Jones |date=11 December 2001
85 පේළිය:
|archiveurl=https://web.archive.org/web/20070803163318/http://www.systemtoolbox.com/article.php?history_id=3
|archivedate=3 August 2007 |url-status=dead |df=dmy-all }}</ref>
 
His parents purchased a house in [[Guildford]] in 1927, and Turing lived
His parents purchased a house in [[Guildford]] in 1927, and Turing lived there during school holidays. The location is also marked with a blue plaque.<ref><nowiki>{{cite
web|url=</nowiki>http://www.guildford-dragon.com/2012/11/29/founder-of-computer-science-alan-turings-guildford-stargazing/
plaque.<ref>{{cite
<nowiki>|title=Guildford Dragon NEWS |publisher=The Guildford Dragon |date=29
web|url=http://www.guildford-dragon.com/2012/11/29/founder-of-computer-science-alan-turings-guildford-stargazing/
November 2012 |accessdate=31 October 2013}}</nowiki></ref>
|title=Guildford Dragon NEWS |publisher=The Guildford Dragon |date=29
November 2012 |accessdate=31 October 2013}}</ref>
==පාසල් සමය==
ඔහුගේ මව්පියන් ඔහු ව වයස 6 දී චාල්ස් මාවතේ අංක 20 හි පිහිටි St Michael's නමැති දිවා පාසලකට ඇතුළත් කළේ ය. එහි විදුහල්පතිනිය ඔහුගේ දක්ෂතාවය ළමාවියේ දී ම හදුනාගත් අතර පසුව ඔහුට උගැන් වූ සෑම ගුරුවරයෙක් ම ඔහු පිළිබද පැමිණි නිගමනය එය විය.
 
1922 ජනවාරි සිට 1926 දක්වා ටියුරින් Hazelhurst ආරම්භක පාසල (සසෙක්ස් ෆ්‍රාරන්ට් ගම්මානයේ වූ ස්වාධීන පාසලක්) හි අධ්‍යාපනය ලැබූ අතර<ref><nowiki>{{cite
web|url=</nowiki>http://oldshirburnian.org.uk/wp-content/uploads/2016/04/TURING-Alan-Mathison.pdf<nowiki>|title=Alan
Turing Archive – Sherborne School (ARCHON CODE: GB1949)|author=Alan
Mathison|work=Sherborne School, Dorset|date=April 2016|accessdate=5
February 2017}}</nowiki></ref> 1926 දී ඔහුට වයස අවුරුදු 13ක් වූ විට ඩෝර්සෙට් හි ෂර්බෝන් වෙළද නගරයේ වූ ස්වාධීන පාසලක් වන ෂර්බෝන් පාසලට ඇතුළත් විය. නව පාසල් වාරය ඇරඹුණේ හරියට ම බ්‍රිතාන්‍යයේ 1926 මහා වර්ජනය කාලයේ වූ අතර නමුත් එදින ම ඇතුළත් වීමට දැඩි අධිෂ්ඨානයකින් යුතු ව ඔහු සවුත්හැම්ප්ටන් සිට ෂර්බෝන් දක්වා කිලෝමීටර් 97ක් දුර සිය පාපැදිය පැද ගියේ රාත්‍රියේ තානායමක නතර ද වෙමිනි.<ref name="metamagical">{{Cite
book|title=Metamagical Themas: Questing for the Essence of Mind and
Pattern
<nowiki>|</nowiki>page=[https://books.google.com/books?id=o8jzWF7rD6oC&pg=PA484
484]|first=Douglas R. |last=Hofstadter |year=1985 |publisher=Basic Books
<nowiki> </nowiki><nowiki>|isbn=978-0-465-04566-2 |</nowiki>oclc=230812136}}</ref>
 
ගණිතය හා විද්‍යාව කෙරෙහි වූ ටියුරින්ගේ සහජ නැඹුරුව අධ්‍යාපනය යන්න සම්භාව්‍ය විෂයයන් හැදෑරීම ලෙස වටහා ගත් ෂර්බෝන්හි ඇතැම් ගුරුවරුන්ගේ ප්‍රසාදයට හේතු නොවී ය. විදුහල්පතිවරයා ඔහුගේ මව්පියන්ට මෙසේ ලියා යැව්වේ ය. “ඔහු මාවත් දෙකක් අතර අතරමං නොවන්නේ නම් ඔහුට හොද ය. ඔහු පොදු පාසලක උගෙනුම ලබන්නේ නම් ඔහුගේ අරමුණ විය යුත්තේ සාමාන්‍ය ලෝකයට අත්‍යවශ්‍ය වන අධ්‍යාපනය ලැබූ පුද්ගලයකු බවට පත් වීම ය. ඔහුගේ අරමුණ විද්‍යා කරුණු පිළිබද විශේෂඥයකු වීම නම් ඔහු පාසලේ උගෙනුම ලැබීම ඔහුගේ කාලය අපතේ යැවීමකි.” <ref>{{Harvnb|Hodges|1983|p=26}}</ref>කෙසේනමුත් ටියුරින් සිය සිත්ගත් විෂයයන් පිළිබද සිය සුවිශේෂී දක්ෂතාවය දිගින් දිගට ම පෙන්නුම් කළේ ය. 1927 දී (වයස 14 දී) ආරම්භක කලනයවත් උගෙන නොසිටි ඔහු දුෂ්කර ගැටලු විසදීමට සිය සිත යොමු කළේ ය. 1928 දී වයස 16ක් ව සිටි ඔහු ඇල්බට් අයින්ස්ටයින්ගේ කෘති කියවූ අතර එය ග්‍රහණය කරගැනීමෙන් නොනැවතුණු ඔහු අයින්ස්ටයින්ගේ න්‍යායන් තුළින් නිව්ටන්ගේ චලිත නියම ප්‍රශ්න කෙරෙන බව (එය ප්‍රකාශිතව) සදහන් නොකෙරුණු ලියවිල්ල කියවීමෙන් නිගමනය කිරීමට ද සමත් වූ බව කිව හැකි ය.<ref>{{Harvnb|Hodges|1983|p=34}}</ref>
==වෘත්තීය ජීවිතය සහ පර්යේෂණ==
Line 112 ⟶ 113:
===විශ්වවිද්‍යාල ජීවිතය සහ පරිගණනය සම්බන්ධ අධ්‍යයන===
ෂර්බෝන්හි අධ්‍යාපනයෙන් පසුව ටියුරින් 1931 සිට 1934 දක්වා King's College, Cambridge හි<ref name=whoswho/> උපාධි අපේක්ෂකයකු ලෙස කටයුතු කළේ ය. ඔහු ප්‍රථම පංති සාමාර්ථයක් සහිතව සිය ගණිත උපාධිය ලබාගත්තේ එහි දී ය. 1935 දී වයස 22ක් වූ ඔහු රාජකීය සාමාජිකයකු වශයෙන් පත්විය. ඒ මධ්‍යය අගය කරා නැඹුරුව පිළිබද ප්‍රමේය (central limit theorem) තහවුරු කරමින් ඔහු ඉදිරිපත් කළ නිබන්ධයක් හේතුවෙනි.<ref>See Section 3 of John Aldrich, "England and Continental Probability in the Inter-War Years", Journal Electronique d'Histoire des Probabilités et de la Statistique, vol. 5/2 [http://www.jehps.net/decembreHYPERLINK "http://www.jehps.net/decembre2009.html"2009HYPERLINK "http://www.jehps.net/decembre2009.html".html Decembre 2009] Journal Electronique d'Histoire des Probabilités et de la Statistique</ref> 1922 දී එම න්‍යාය ඒ වනවිටත් Jarl Waldemar Lindeberg විසින් තහවුරු කර තිබූ බව එය පිරික්සා බැලූ කමිටුව නොදැන සිටියේ ය.<ref>{{Harvnb|Hodges|1983|pp=88, 94}}</ref>
 
1936 දී ටියුරින් "On Computable Numbers, with an Application to the Entscheidungsproblem" නම් පත්‍රිකාව පළ කළේ ය.<ref>{{Harvnb|Turing|1937}}</ref> එය ''Proceedings of the London Mathematical Society'' ජර්නලයේ කොටස් දෙකක් ලෙස පළ විය. පළමු කොටස නොවැම්බර් 30ත් දෙවැනි කොටස දෙසැම්බර් 23ත් ලෙස ය.<ref>{{cite book
|url=https://books.google.co.uk/books?id=MlsJuSj2OkEC&pg=PA211
Line 117 ⟶ 119:
|author1=B. Jack Copeland |author2=Carl J. Posy |author3=Oron Shagrir
|publisher=MIT Press |year=2013|isbn=9780262018999 }}</ref> මෙහි දී ටියුරින් කර්ට් ගර්ඩ්ල් විසින් 1931 දී ඉදිරිපත් කරන ලද සාධනයේ සහ ගණනයේ සීමාවන් පිළිබද ප්‍රතිඵලය (කිසියම් සංගත ගණිතමය පද්ධතියක් තුළ සත්‍ය එහෙත් එම පද්ධතිය තුළ සාධනය කළ නොහැකි අංක ගණිතමය ප්‍රකාශ තිබෙන බවත්, ඒ අනුව ගණිතමය පද්ධතියක් සංගත සහ සම්පූර්ණ විය නොහැකි බවත්, පද්ධතියට තමන්ගේ ම සංගතබව සාධනය කළ නොහැකි බවත් මෙයින් කියවෙයි.) යළි හැඩගන්වන ලදී. ඒ ගර්ඩ්ල්ගේ අංක-ගණිතය පදනම් වූ සාර්වත්‍රික රූපික භාෂාව රූපික (formal) සහ සරල උපකල්පිත යන්ත්‍ර විශේෂයකින් ප්‍රතිස්ථාපනය කරමිනි. මෙම යන්ත්‍ර ටියුරින් යන්ත්‍ර ලෙස පසුකලෙක ව්‍යවහාරයට පත්විය. Entscheidungsproblem හෙවත් තීරණ ගැටලුව (decision problem) යනු ජර්මන් ගණිතඥ ඩේවිඩ් හිල්බර්ට් විසින් 1928 දී ඉදිරිපත් කරන ලද ගැටලුවකි. "කිසියම් ස්වසාධ්‍යයන් (axioms) සමූහයක් තුළ කිසියම් ගණිතමය ප්‍රකාශයක් සාධනය කළ හැකි ද නොහැකි ද යන්න පරිමිත කාලයක් තුළ පැවසිය හැකි සාර්ථක ක්‍රමවේදයක් සැකසිය හැකි ද?" යනුවෙන් හිල්බට් ඉදිරිපත් කළ පැනය මෙ නමින් හැදින්වේ. සිය "සාර්වත්‍රික පරිගණක යන්ත්‍රය" (universal computing machine) ගොඩනැංවිය හැකි ඕනෑම ගණිතමය විසදුම් ක්‍රියාවක් සිදුකිරීමට එය ඇල්ගොරිතමයක් ලෙසින් ඉදිරිපත් කරන තාක් කල් සමත් වන බව සාධනය කළ ටියුරින්, තීරණ ගැටලුවට කිසිදු විසදුමක් නොමැති බව දෙවනුව සාධනය කළේ ය. ඒ නැවතීමේ ගැටලුව (halting problem) ටියුරින් යන්ත්‍ර සම්බන්ධයෙන් තීරණය කළ නොහැකි බව (undecidable) පෙන්වාදෙමිනි. එනම් ටියුරින් යන්ත්‍රයක් කොයි අවස්ථාවක දී හෝ නතර වනු ඇති දැයි ඇල්ගොරිතමයක් ආධාරයෙන් තීරණය කළ නොහැක.
 
ටියුරින්ගේ සාධනය ඇලොන්සෝ චර්ච් විසින් සිය ලැම්ඩා කලනය (lambda calculus) ආධාරයෙන් කරන ලද මේ හා සමාන ම සාධනයෙන්<ref>{{Harvnb|Church|1936}}</ref> ටික කලකට පසු ප්‍රකාශයට පත්වුවත් ටියුරින්ගේ ප්‍රවේශය සැලකිය යුතු තරම් සමීප සහ අවබෝධයට පහසු වූවකි.<ref>{{cite web|last1=Grime|first1=James|title=What Did Turing Do for Us?|url=https://nrich.maths.org/8050|website=[[NRICH]]|publisher=[[University of Cambridge]]|accessdate=28 February 2016|date=February 2012}}</ref> ඒ තුළ 'සාර්වත්‍රික යන්ත්‍රයක් ' (අද මෙය සාර්වත්‍රික ටියුරින් යන්ත්‍රයක් නමින් හැදින් වේ.) පිළිබද අදහසක් එම යන්ත්‍රය (චර්ච්ගේ ලැම්ඩා කලනය විසින් ද සිදු කළ හැකි පරිදි) මගින් වෙනත් ඕනෑම පරිගණන යන්ත්‍රයක් විසින් කළ හැකි කාර්යයන් කළ හැකි ය යන අදහසත් සමග අන්තර්ගත විය. චර්ච්-ටියුරින් ප්‍රවාදයට අනුව ටියුරින් යන්ත්‍ර සහ ලැම්ඩා කලනය ගණනය කළ හැකි ඕනෑම දෙයක් පිළිබද ව ගණනයන් සිදුකිරීමට සමත් ය. නූතන පරිගණකය පිළිබද සංකල්පයේ කේන්ද්‍රීය අදහස ටියුරින්ගේ පත්‍රිකාවට ස්තූතිවන්නට ඇති වූ බව ජෝන් වොන් නියුමන් පිළිගනියි.<ref>"von Neumann&nbsp;... firmly emphasised to me, and to others I am sure, that the fundamental conception is owing to Turing—insofar as not anticipated by Babbage, Lovelace and others." Letter by [[Stanley Frankel]] to [[Brian Randell]], 1972, quoted in [[Jack Copeland]] (2004) ''The Essential Turing'', p.&nbsp;22.</ref> අද දක්වා ම ටියුරින් යන්ත්‍ර වූ කලී පරිගණනය පිළිබද න්‍යාය තුළ නිරන්තර ව අධ්‍යයනයට ලක්වන දෙයකි.
 
1936 සැප්තැම්බර් සිට 1938 ජූලි දක්වා කාලය ටියුරින් වැඩි වශයෙන් ම ගත කළේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙහි ය. ඒ චර්ච් යටතේ වැඩිදුර හැදෑරීම් කරමිනි.<ref name="bowen19" /> ශුද්ධ ගණිතය පිළිබද සිය සොයාගැනීම්වලට අමතර ව හෙතෙම ගුප්තකේතවේදය ද හැදෑරූ අතර විද්‍යුත්-යාන්ත්‍රික ද්විමය ගුණකිරීමේ යන්ත්‍රයේ අවධි හතරෙන් තුනක් ම ද නිර්මාණය කළේ ය.<ref>{{Harvnb|Hodges|1983|p=138}}</ref> 1938 ජුනි මස ඔහු ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබද සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය.<ref><nowiki>{{Cite
journal
| last1 = Turing | first1 = A.M.
| authorlink = Alan Turing
| title = Systems of Logic Based on Ordinals
| doi = 10.1112/plms/s2-45.1.161
| journal = Proceedings of the London Mathematical Society
| pages = 161–228
| year = 1939
| volume=s2-45
}}</nowiki></ref> ඔහුගේ නිබන්ධය වූයේ Systems of Logic Based on Ordinals යන්නයි.<ref name="turingphd">{{TuringPhD}}</ref><ref>{{cite web | last = Turing | first = A.M. | author-link = Alan Turing | title = Systems of Logic Based on Ordinals | year = 1938 | url =
name="turingphd">{{TuringPhD}}</ref><ref>{{cite web | last = Turing | first = A.M. | author-link = Alan Turing | title = Systems of Logic Based on Ordinals | year = 1938 | url =
https://webspace.princeton.edu/users/jedwards/Turing%HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"20HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"Centennial%HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"202012HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"/Mudd%HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"20HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"Archive%HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"20HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"files/HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"12285HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"_ACHYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"100HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"_Turing_HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"1938HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf".pdf | ref = harv }}</ref> එමගින් ක්‍රමසූචක තර්කය (ordinal logic) නමැති සංකල්පය හදුන්වා දුන් අතර සාපේක්ෂ පරිගණනය පිළිබද අදහස ද හදුන්වා දුන්නේ ය. සාපේක්ෂ පරිගණනයේ අදහස ඉදිරිපත් කිරීම පිණිස ඔහු ටියුරින් යන්ත්‍ර ඔරැකල් යන්ත්‍ර මගින් වැඩිදියුණු කර ටියුරින් යන්ත්‍ර මගින් විසදිය නොහැකි ගැටලු විසදීමට හැකි පරිදි සංවර්ධනය කර තිබුණි. ජෝන් වොන් නියුමන්ට ටියුරින් ව සිය පශ්චාත් ආචාර්ය උපාධි සහායකයා වශයෙන් යොදාගැනීමට අවශ්‍ය වූ නමුත් ඔහු නැවත එංගලන්තය බලා ආවේ ය.<ref>''John Von Neumann: The Scientific Genius Who Pioneered the Modern Computer, Game Theory, Nuclear Deterrence, and Much More'', Norman MacRae, 1999, American Mathematical Society, Chapter 8</ref>
===මුල් පරිගණක සහ ටියුරින් පරීක්ෂාව===
Line 141 ⟶ 144:
Laboratory, Teddington, Middlesex | date = 13 February 1946 | ref = harv
}}</ref> ACE යන්ත්‍රය ගොඩනැගීමේ ශක්‍යතාවය පැවතුණ ද යුධ සමයේ බ්ලෙච්ලි පාක් හි කටයුතු අරබයා පැවති රහසිගතභාවය ව්‍යාපෘතිය ඇරඹීම පමා කළ අතර ටියුරින් ඉන් ඉවත් වීමට හේතු විය. 1947 අග දී ඔහු කේම්බ්‍රිජ් වෙත සප්තවාර්ෂික නිවාඩුවක් සදහා පැමිණි අතර ඒ කාලය තුළ ඔහු සිය Intelligent Machinery පිළිබද කෙරුණු ප්‍රභවාත්මක කෘතිය ඉදිරිපත් කළේ ය. මෙය ඔහුගේ ජීවිත කාලය තුළ ප්‍රකාශයට පත් නො වී ය.<ref>See {{harvnb|Copeland|2004b|pp=410–432}}</ref> ඔහු කේම්බ්‍රිජ්හි සිටි අතරතුර අන් අය විසින් ඔහුගේ සැලසුම අනුව නියමු ACE යන්ත්‍රය නිර්මාණය කෙරිණි. 1950 මැයි 10 දින පළමුවරට එහි පරිගණක වැඩසටහනක් ධාවනය කෙරුණු අතර English Electric DEUCE සහ ඇමරිකානු Bendix G-HYPERLINK "https://en.wikipedia.org/wiki/Bendix_G-15"15 වැනි ලෝකයේ බිහි වූ පසුකාලීන පරිගණක ගණනාවක් එයට ණයගැති ය. ටියුරින්ගේ ACE යන්ත්‍රයේ සම්පූර්ණ ආකෘතිය ඔහුගේ මරණය තෙක් ම බිහි නොවිණි.<ref>{{cite web|url=http://www.npl.co.uk/about/history/notable-individuals/turing/|title=Turing
at NPL}}</ref>
 
1948 දී ටියුරින් මැන්චෙස්ටර්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨත ම කථිකාචාර්ය ධූරයට පත්කෙරිණි. 1949 දී ඔහු එහි පරිගණක යන්ත්‍ර විද්‍යාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බවට පත් වූ අතර මුල් ම ක්‍රමලේඛ-ස්ථාපිත පරිගණකවලින් එකක් වූ මැන්චෙස්ටර් මාක් 1 පිණිස මෘදුකාංගයක් නිර්මාණය කිරීමට කටයුතු කරන්නට විය. යන්ත්‍රය සදහා වූ ක්‍රමලේඛක අත්පොතේ පළමු අනුවාදය ටියුරින් විසින් ලියන ලද අතර ෆෙරන්ටි විසින් ඔවුන්ගේ වාණිජමය ව්‍යාපෘතිය වූ ෆෙරන්ටි මාර්ක් 1 ගොඩනැගීම සදහා උපදේශකයකු ලෙස ටියුරින් ව බදවා ගන්නා ලදී. ටියුරින් ඔහුගේ මරණය දක්වා ම ෆෙරන්ටි විසින් උපදේශක ගාස්තු ගෙවනු ලැබීය.<ref>{{Cite book|url=https://www.manturing.net/|title=Alan
Turing's Manchester|last=Swinton|first=Jonathan|publisher=Infang
Publishing|year=2019|isbn=978-0-9931789-2-4|location=Manchester|pages=}}</ref>මේ කාලය තුළ ඔහු තවදුරටත් අමූර්ත ගණිතමය සොයාගැනීම් සම්බන්ධ කටයුතු කළේ ය.<ref name="doi10.1093/qjmam/1.1.287"><nowiki>{{Cite
journal|last1 = Turing |first1 = A.M.|doi = 10.1093/qjmam/1.1.287 |title
= Rounding-Off Errors in Matrix Processes |journal = The Quarterly
Journal of Mechanics and Applied Mathematics |volume = 1| pages =
287–308 |year = 1948|hdl = 10338.dmlcz/103139}}</nowiki></ref> එ මෙන් ම සිය "Computing Machinery and Intelligence" (Mind, October 1950) හි කෘත්‍රිම බුද්ධිය පිළිබද ගැටලුව ආමන්ත්‍රණය කළ අතර කිසියම් යන්ත්‍රයක් සතු ව කෘත්‍රිම බුද්ධියක් පවතී ද යන්න සම්බන්ධයෙන් මිනුම් දඩුවක් වශයෙන් පරීක්ෂාවක් ද යෝජනා කළේ ය. මේ පරීක්ෂාව අද ටියුරින් පරීක්ෂාව නමින් හැදින්වේ. මෙයට අනුව කිසියම් යන්ත්‍රයක් සමග සල්ලාපයේ යෙදෙන, එහෙත් තමන් සංවාදයේ යෙදෙන්නේ යන්ත්‍රයක් සමග ය යන්න ගැන කලින් දැනුවත් නොවූ මානව විචාරකයෙකුට එම සංවාදයේ දී යන්ත්‍රය පිළිතුරු දෙන විලාසය මගින් පමණක් තමන් සංවාදයේ යෙදෙන්නේ සැබෑ මිනිසකු සමග නොව යන්ත්‍රයක් සමග ය යන්න හදුනාගත නොහැකි නම් (එ තරම් නිරවද්‍ය අයුරින් එම යන්ත්‍රයට මානව හැසිරීම ලිඛිත-වාචික ප්‍රතිචාර තුළින් අනුකරණය කළ හැකි නම්) එම යන්ත්‍රය සිතීමේ හැකියාව සහිත යන්ත්‍රයක් බව පැවසීම යුතු ය.<ref>[[Stevan Harnad|Harnad,
Stevan]] (2008) [http://eprints.soton.ac.uk/262954/ The Annotation Game:
On Turing (1950) on Computing, Machinery and Intelligence]. In:
Epstein, Robert & Peters, Grace (Eds.) ''Parsing the Turing Test: ''
Philosophical and Methodological Issues in the Quest for the Thinking
Computer''. Springer''</ref> මෙම පත්‍රිකාවේ දී ටියුරින් පෙන්වා දුන් තවත් කරුණක් වූයේ එක්වර වැඩිහිටි මනසක් නිර්මාණය කිරීම වෙනුවට ළමා මනසක තර්කනය හා උගෙනීමේ හැකියාව ක්‍රමලේඛයකට ගනිමින් වඩා සරල පරිගණක වැඩසටහනක් නිර්මාණය කර පසුව එය ඉගෙනුම් ක්‍රියාවලියට භාජනය කිරීම කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කිරීමේ දී අනුගමනය කළ යුතු (වඩා පහසු) ක්‍රමය බව යි. පරිශීලකයා මිනිසකු ද නැතිනම් ක්‍රමලේඛයක් ද යන්න හදුනාගැනීම සදහා අද අනතර්ජාලයේ නිතර භාවිත වන CAPTCHA පරීක්ෂාව ටියුරින් පරීක්ෂාවේ ප්‍රතිලෝම (reverse) කරනයකි.
 
1948 දී ටියුරින් සිය උපාධි අපේකෂක සගයකු වූ ඩී. ජී. චැම්පර්නොව්න් සමග එක්ව පරිගණකයක් සදහා චෙස් ක්‍රීඩා වැඩසටහනක් කිර්මාණය කිරීම පිණිස කටයුතු කරන්නට සිදු විය. 1950 දී අවසන් කෙරුණු එය Turochamp ලෙම නම්කෙරුණි. <ref>{{cite web|last=Clark|first=Liat|title=Turing's achievements: codebreaking, AI and the birth of computer science|url=https://www.wired.co.uk/news/archive/2012-06/18/turing-contributions?page=all|work=Wired|accessdate=11 November 2013}}</ref>1952 දී ඔහු එය මාක් ෆෙරන්ටි 1 පරිගණකයක ස්ථාපනට කිරීමට තැත් කළත් අවශ්‍ය තරම් ශක්තියක් නොමැති වීම නිසා එය ක්‍රියාත්මක කිරීමට පරිගණකය අසමත් විය. ඉන්පසු ඒ වෙනුවට ටියුරින් තමා පරිගණකය ලෙසින් ඇල්ගොරිතමයේ පිටු පෙරලමින් එහි උපදෙස් අනුව කටයුතු කරමින් (එක් ඉත්තකු ඇදීමට අඩ පැයක් පමණ ගනිමින්) චැම්පර්නොව්න්ගේ බිරිද සමග චෙස් සටනක් සිදු කළ අතර එය පටිගත කරන ලදී. <ref>[http://www.chessgames.com/perl/chessgame?gid=1356927 Alan Turing vs Alick Glennie (1952) "Turing Test"] Chessgames.com</ref> චැම්පර්නොව්න්ගේ බිරිද සමග කළ චෙස් සටනේ දී පරිගණක වැඩසටහන අනුව කටයුතු කළ ටියුරින් ජයගහණය වූ බව පැවසුණත් ටියුරින්ගේ වෘත්තීය සගයකු වූ ඇලික් ග්ලෙනී සමග සටනේ දී වැඩසටහන පරාජය විය. <ref>{{cite web|last1=O'Connor|first1=J.J.|last2=Robertson|first2=E.F.|title=David Gawen Champernowne|url=http://www-history.mcs.st-and.ac.uk/Biographies/Champernowne.html|work=MacTutor History of Mathematics archive, School of Mathematics and Statistics, University of St Andrews, Scotland|accessdate=22 May 2018}}</ref>
ඔහුගේ ටියුරින් පරීක්ෂාව එම සොයාගැනීමෙන් අඩ සියවසකටත් වැඩි කලක් ගත වන තුරු පැවතුණ කෘත්‍රිම බුද්ධිය පිළිබද විවාදයට කළ කැපී පෙනෙන, අභියෝගාත්මක සහ සදා නොමැකෙන සම්මාදමක් විය. <ref>{{Cite journal | last1 = Pinar Saygin | first1 = A. | last2 = Cicekli | first2 = I. | last3 = Akman | first3 = V. | journal = Minds and Machines | volume = 10 | issue = 4 | pages = 463–518 | year = 2000 |title=Turing Test: 50 Years Later| doi = 10.1023/A:1011288000451 | hdl = 11693/24987 }}</ref>
 
ඔහු 1948 දී matrix සමීකරණ විසදීම සදහා අද දක්වා භාවිතා කෙරෙන LU විසංයෝජන ක්‍රමය හදුන්වා දෙන ලදී. (LU decomposition method)
ඔහුගේ ටියුරින් පරීක්ෂාව එම සොයාගැනීමෙන් අඩ සියවසකටත් වැඩි කලක් ගත වන තුරු පැවතුණ කෘත්‍රිම බුද්ධිය පිළිබද විවාදයට කළ කැපී පෙනෙන, අභියෝගාත්මක සහ සදා නොමැකෙන සම්මාදමක් විය. <ref>{{Cite journal | last1 = Pinar Saygin | first1 = A. | last2 = Cicekli | first2 = I. | last3 = Akman | first3 = V. | journal = Minds and Machines | volume = 10 | issue = 4 | pages = 463–518 | year = 2000 |title=Turing Test: 50 Years Later| doi = 10.1023/A:1011288000451 | hdl = 11693/24987 }}</ref>
 
ඔහු 1948 දී matrix සමීකරණ විසදීම සදහා අද දක්වා භාවිතා කෙරෙන LU විසංයෝජන ක්‍රමය (LU decomposition method)හදුන්වා දෙන ලදී. (LU decomposition method)
 
==ආශ්‍රිත නාමාවලිය==
"https://si.wikipedia.org/wiki/ඇලන්_ටියුරින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි