"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
2402:4000:2080:815D:78BB:9830:F1EB:30CA මගින් සිදුකල 460593 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
ටැග: Undo ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
27 පේළිය:
ත්‍රේතා යුගයේ මහා මුණි විශ්‍රාවාස සහ එතුමාගේ බිරිඳ වන පුෂ්පෝත්කථා දේවිය දේවියට දාව භාරතයේ උත්තර ප්‍රදේශයේ බිස්‍රක් ග්‍රාමයේ උපත ලබා ඇත. රාවණගේ ජන්මයෙන් පසුව එම ග්‍රාමය විශ්‍රව යන නාමයෙන් හඳුන්වා ඇත. <ref>{{Cite web|last=DelhiOctober 10|first=Prabhash K. Dutta New|last2=October 10|first2=2016UPDATED:|last3=Ist|first3=2016 18:29|title=Did you know? Ravana was born in Greater Noida West|url=https://www.indiatoday.in/india/story/ravana-greater-noida-demon-king-delhi-ncr-bishrakh-dussehra-345906-2016-10-10|access-date=2020-07-02|website=India Today|language=en}}</ref> නමුත් හෙළ ජනප්‍රවාදයන්ට අනුව ඔහු ශ්‍රී ලාංකිකයකු බව විශ්වාස කරයි.
 
රාවණ රජුගේ පිය පාර්ශ්වයේ සීයා ලෙස හැඳින්වෙන්නේ [[බ්‍රහ්ම]] දෙවියන්ගේ මානස පුත්‍රයන් දස දෙනාගෙන් එක් අයෙකු මෙන්ම සප්ත ඍෂි වරුන්ගේද එක් අයෙකු වන [[පුලස්ති]] මුණිවරයායි.<ref>{{Cite journal|last=Rajarajan|first=R.K.K.|date=2018|title=Woven Threads of the Rāmāyaṇa The Early Āḻvārs on Brahmā and Rāvaṇa|url=https://www.academia.edu/37599459|journal=Romanian Journal of Indian Studies|volume=2|pages=9–45}}</ref> මව් පාර්ශවයෙන් සීයා වන්නේ සුමාලි රජුයි. ඔහුට දියණියන් සිව් දෙනෙක් සිටි අතර ඔහුට අවශ්‍ය වූයේ පුෂ්පෝත්කථාකෛකේෂි දේවිය ඉතා බලවත් පුද්ගලයෙකු සමඟ විවාහ වනවා දැකීමටයි. මන්ද එවිට බලවත් පුත්‍රයකුට ජන්මය ලබා දිය හැකි බැවිනි. ඒ අනුව ඔහු සියලු රජවරුන්ගෙන් පැමිණි යෝජනා ප්‍රතිකේෂ්ප කළ අතර, විශ්‍රාවාස මුණිවරයා තෝරා ගත්තේය.
 
==ශිව බැතිමතෙක් ලෙස==
"https://si.wikipedia.org/wiki/රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි