"ස්වභාවික පරිසරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
5 පේළිය:
 
*විශාල මිනිස් මැදිහත් වීමකින් තොරව ක්‍රියාකරන සම්පූර්ණ පාරිසරික ඒකක මේවා ශාක වැස්ම, සතුන්, ක්ෂුද්‍ර ජීවීන්, පාෂාණ, වායු ගෝලය හා ඒවායේ සීමාවන් තුළ ඇතිවන ස්වභාවික ප්‍රපංචයන් අන්තර්ගත කර ගනී.
*විශ්වීය ස්වාභාවික සම්පත් සහ භෞතික ප්‍රපංචයන්, පැහැදිලි සීමා නොදරයි නම් ඒවාද අයත් වේ. උදා - වාතය, ජලය, දේශගුණය, ශක්තිය විකිරණය, විද්යුත් ආරෝපණය චුම්භකත්වය. මේවා මිනිස් ක්‍රියාකාරකම් තුළින් ඇති. නොවේ.
 
ස්වභාවික පරිසරය නිර්මිත පරිසරය සමග පරස්පර වේ. නිර්මිත පරිසරයේදී ප්‍රදේශ හා සංඝටක දැඩි මිනිස් බලපෑමට ලක්වී ඇත. මානව බලපෑම එක්තරා සීමිත මට්ටමකට පහතින් පවතී නම් භූ ගෝලීය ප්‍රදේශයක් ස්වභාවික පරිසරයක් ලෙස සැලකිය හැකිය. මෙම සීමාව රඳා පවතින්නේ විශේෂිත සන්දර්භයන් හා වෙනස් ප්‍රදේශවල හා සන්දර්භයන්ගේ වෙනස්වීම මතයි. වල්බිහිවීම නැමති පදය භාවිතා වන්නේ මානව භාවිතා වීමක් නොමැති වූ විටයි. <ref>{{cite book |first=Donald |last=Symons |title=The Evolution of Human Sexuality |page=31 |publisher=Oxford University Press |year=1979 |location=New York |isbn=0-19-502535-0 }}</ref>
"https://si.wikipedia.org/wiki/ස්වභාවික_පරිසරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි