"ගුණෝත්තර ශ්‍රේණි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
 
1 පේළිය:
[[ගොනුව:Geometric progression convergence diagram.svg|thumb|350px|රූප සටහනේ දැක්වෙන්නේ 2 ට අභිසාරි වන 1 + ½ + ¼ + 1/8 + ...... යන ගුණෝත්තර ශ්‍රේණියයි.]]
[[ගොනුව:Fgjfgj.JPG|thumb]]
 
රූප සටහනේ දැක්වෙන්නේ 2 ට අභිසාරි වන 1 + ½ + ¼ + 1/8 + ...... යන ගුණෝත්තර ශ්‍රේණියයි.
 
[[ගණිතය|ගණිතයේදී]], ගුණෝත්තර අනුක්‍රමයක් ලෙසද හඳුන්වන ගුණෝත්තර ශ්‍රේණිය, පළමු පදයට පසුව එන සෑම පදයක්ම, පොදු අනුපාතය ලෙස හැඳින්වෙන ශුන්‍ය නොවන නියතය සංඛ්‍යාවකින් ඊට‍ පෙර ඇති පදය ගුණ කිරීමෙන් ලබා ගන්නා සංඛ්‍යා අනුක්‍රමයකි. උදාහරණයක් ලෙස 2, 6 , 18, 54, ..... යන අනුක්‍රමය පොදු අනුපාතය 3 වු ගුණෝත්තර අනුක්‍රමයක and 10, 5, 2.5, 1.25, ... is a geometric sequence with common ratio 1/2. ගුණෝත්තර අනුක්‍රමයක පදවල එකතුව ගුණෝත්තර ශ්‍රේණියක් ලෙස හැඳින්වේ.
"https://si.wikipedia.org/wiki/ගුණෝත්තර_ශ්‍රේණි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි