"ජේසුස් තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
228 පේළිය:
 
ශුද්ධ බයිබලයේ එන මැතිව්තුමාට සහ ලූක්තුමාට අනුව යේසුස් වහන්සේ උපත ලැබුවේ ශුද්ධාත්මයන් වහන්සේ ගේ ප්‍රතිහාර්යයකට අනුව කන්යාම [[මරියා (ජේසුස් තුමාගේ මව)|මරිය තුමිය]] ට දාව ජුදියා හි බෙත්ලෙහෙමේ දී ය. [[ශාන්ත ලූක්]] ගේ ශුභාරංචිය පවසන පරිදි ගේබිගයෙල් දේව ඨූතයා මේරි වෙත පැමිණ ඇය දෙවියන්ගේ පුතරදීදයා ව දරා සිටීමට තෝරා ගත්තෙහි යැයි ප්‍රකාශ කර සිටියේය (ලූක් 1:26-38) . [[ඔගස්ටස් සීසර්]] ගේ නියෝගයක් හේතුවෙන් මේරි ට සහ ජෝසප් ට තම නිවාස අතහැර ජෝසප්ගේ පූර්වජයෝ සිටි ප්‍රදේශයට යාමට සිදුවිය.
 
== ජේසුස් වහන්සේගේ බව්තීස්මය ==
 
 
ක්‍රිස්තියානි ධර්මයට අනුව ස්නාවක ජුවාම් තුමා විසින් ජේසුස් තුමාව බව්තිස්ම කර ඇත. මෙලෙස ජේසුස් තුමාව බෞතිස්ම කිරිමට පෙර ස්නාවක ජුවාම් තුමා පවසා සිටියේ තමන්ට වඩා ඉතා බලගතු ශ්‍රේෂ්ඨයෙකු ලොව ඉතා ඉක්මනින් පහළ වන බවත් එමනිසා තමන් විසින් සිදු කර ඇති සියලු පව් වලට දෙවියන් විසින් ලබා දෙන දඬුවම් වලට ප්‍රශ්චත්තාපය වෙමින් නො සිට බෞත්සම වි ඒ සියලු පව් කමා කරගන්නා ලෙසයි. ජෝර්දාන් ගංගාව අසළදී එනොන් නම් ස්ථානයේ ස්නාවක ජුවාම් තුමා විසින් ජේසුස් තුමාව බව්තිස්ම කළේය. මෙසේ සිදු කළ බව්තීස්මයෙන් අනතුරැව දෙවියන් වහන්සේ ජේසුතුමා තමන්ගේ පුත්‍රයා බව පැවසුවේය. එසැණින් ස්වර්ගයේ දොරටුව තුළින් ශුද්ධආත්මය ලොවට පැමිණිය හ. ඉන්පසු ටික කලක් යක්ෂයාගේ බලපෑමට නතුව සිටි ජේසුතුමා පසුව තම දේවගැකි ධු‍රයේ කටයුතු කිරිහට ආරම්භ කරන ලදි. ජෝන් විසින් දේශන කර ඇති ධර්සයෙහි ජේසුතුමන්යවව දෙවියන්ගේ බැටළු පැටවා ලෙස හදුන්වා දි ඇති නමුත් ජේසුතුමාගේ බෞතිස්මය සිදු කරිම පිළිබදව සදහන් කර නොමැත.
 
බෞතීස්මකරණය කිතු දහමෙහි චරිත්‍රයක් වන බැවින් ජේසුස්වහන්සේ බව්තිස්මකරණය ඉතා වැසලතක් සිදුවිමකි. අතීතබයිබලයේ සදහන් ත්‍රිත්වය
යේ සිටම ක්‍රිස්තුස්වමන්සේ ස්වභාවය පිඵිබදව විවිධ තර්ක පැවතුණි අපත්‍යවාදීන් (Adpotionists) සහ අනෙකුත් ක්‍රිත්වදෘෂ්ටිකයන් නාවන පුද්ගපයන්ට අනුව ජේසුස්වහන්සේ සාමාන්‍ය මනුශ්‍යයෙකු ලෙස ඉපිද බෞතිස්මයෙන් පසුව ශුද්ධ ආත්මයන් සහිත දෙවිකෙනෙක් බවට පත්ව ඇත.
 
පරදිග කිතුභක්තියන් ජනවාරි 6 වන දින කිතුන්වහන්සේගේ බව්තිස්ම දිනය ප්‍රාදර්ශභාවයේ දිනය (Epiplang) ලෙසින් සමරනු ලබයි රෝමානු කතෝලික සහ ඇංගලිකන් (Anglican) දේව සභාවයන්හි මෙලෙස බව්තිස්ම දිනය ලෙස සමරන්නේ ප්‍රාදර්භාවයේ දිනයේ සිට දින හතක් ගිය පසු පැණණෙන Baptism of the Lord දිනයයි. රෝමානු කතෝලික ධර්මය අනුව ක්‍රිස්තුස්වහන්සේගේ බෟතිස්මයද රෝසමර් (Rosmary) අද්භුත සිදු විම වලින් එකකි. ස්ටෙෆන් එල් හැරිස් (Stephn L. harris ) පවසන ආකාරයට ඉතිහසඥයන් ‍බොහෝ දෙනා ජේසුස්වහන්සේගේ භෞතිස්මය ජෝන් විසින් සිදු කර අති බව පිළිගනි.
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/ජේසුස්_තුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි