"ජේසුස් තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
65 පේළිය:
 
එවකට සිටි කිතුනුවන් යේසුස්ව “ක්‍රිස්තුස්” ලෙස නම් කළේ ඔහු මෙසියස් යැයි විශ්වාස කළ නිසාය. හෙබ්‍රෙව් බයිබලය හා පරණ ගිවිසුමෙහි අනාවැකි පළ කර ඇත.  පශ්චාත් බයිබලානුකුල භාවිතයේදී, ක්‍රිස්තුස්ව “යේසුස් ක්‍රිස්තුස්” ගේ එක් කොටසක් ලෙස හැඳින්විය.  ක්‍රිස්තියානි (ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් යන වචනය) යන වචනය 1 වන සියවසේ සිට භාවිතයේ පවතී.
 
== උපට් ==
 
 
ශුද්ධ බයිබලයේ එන මැතිව්තුමාට සහ ලූක්තුමාට අනුව යේසුස් වහන්සේ උපත ලැබුවේ ශුද්ධාත්මයන් වහන්සේ ගේ ප්‍රතිහාර්යයකට අනුව කන්යාම මරිය තුමිය ට දාව ජුදියා හි බෙත්ලෙහෙමේ දී ය. ශාන්ත ලූක් ගේ ශුභාරංචිය පවසන පරිදි ගේබිගයෙල් දේව ඨූතයා මේරි වෙත පැමිණ ඇය දෙවියන්ගේ පුතරදීදයා ව දරා සිටීමට තෝරා ගත්තෙහි යැයි ප්‍රකාශ කර සිටියේය (ලූක් 1:26-38) . ඔගස්ටස් සීසර් ගේ නියෝගයක් හේතුවෙන් මේරි ට සහ ජෝසප් ට තම නිවාස අතහැර ජෝසප්ගේ පූර්වජයෝ සිටි ප්‍රදේශයට යාමට සිදුවිය.
 
 
 
== ඉගැන්වීම ==
"https://si.wikipedia.org/wiki/ජේසුස්_තුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි