"මිෂෙල් දිල්හාරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
51 පේළිය:
== රංගන වෘත්තිය ==
දිල්හාරා පාසලේ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක් වූ අතර ඇය අවස්ථා කිහිපයකදීම පාසල් වේදිකාවේ රඟපෑමට පටන් ගත්තාය.<ref>{{cite web |url=http://www.mawbima.lk/sunday-mawbima/10/sundaymawbima-more/1126|title=Michelle has been changed|publisher=[[Mawbima]]|language=Sinhala|date=30 March 2019|accessdate=30 March 2019}}</ref><ref>{{cite news |url=http://www.lakbima.lk/index.php/gossip/mishel-dilhara|title=Ayoma is a terning point in my life|newspaper=[[Lakbima]] |date=19 April 2019 |accessdate=19 April 2019}}</ref>
 
උසස් පෙළ අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ප්‍රවීණ කලාකාරිණී [[Anoja Weerasinghe|අනෝජා වීරසිංහ]] යටතේ ප්‍රථම වරට රංගනය හැදෑරීම සිදු කල අතර පසුව [[දමයන්ති ෆොන්සේකා]] මහත්මිය යටතේ මෙන්ම ඉන්දීය ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකු වන [[Ujjwal singh|උජ්වාල් සිංහා]] යටතේද සිය රංගන කෞශල්‍යය වැඩිදියුණු කර ගැනීමට කටයුතු කර ඇත.
=== රූපවාහිනිය ===
2016 දී දිල්හාරා ප්‍රථම වරට ටෙලිනාට්‍යයක පෙනී සිටියේ සාරංග මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙදුන්නයි ආදරේ නැමැති නාට්‍යයෙනි.ඉන්පසු ඇය නාලන් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන සල්සපුනා හි රඟපෑ අතර සිරස රූපවාහිනියේ විකාශය වූ අතර එය රංගන දිවියේ කැපී පෙනෙන වෙනසක් ඇති කළේය.
Line 59 ⟶ 61:
== රංගනයෙන් ඔබ්බට ==
=== කර්තෘ වැඩ ===
 
* Social Invisibility is Not a Fiction, it Exists (සමාජ අශ්‍යමානතාවය මිථ්‍යාවක් නොව, එය පවතින්නකි)
 
<blockquote>වසර හතරක් තුල සිදුකල පරීක්සෂණයන් වල ප්‍රතිඵලයක් වශයෙන් නිකුත් කරන ලද පර්‍යේශනාත්මක කෘතියකි. සමාජයේ හුදකලාව වෙසෙන පිරිස වෙනුවෙන් ඔවුන්ගේ අදිසි භාවය මතුකර පෙන්වීමට හා ඔව්න් නැවත සමාජය හා මුසු කරලීම පිළිඹඳ මූලිකව සවිස්තරාත්මක කෘතියකි.</blockquote>
 
== පරිත්‍යාගශීලි ==
=== දෘශ්‍ය චලනයට නොපෙනෙන ===
Line 130 ⟶ 137:
* [https://www.youtube.com/watch?v=LIfPrZFufY4 Nugasewana Pilisadara 2020-01-17]
* [https://www.youtube.com/watch?v=7EQ3DtaARlE Wanitha Waruna: Social Invisibility]
__INDEX__
__NEWSECTIONLINK__
"https://si.wikipedia.org/wiki/මිෂෙල්_දිල්හාරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි