"මිෂෙල් දිල්හාරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
52 පේළිය:
දිල්හාරා පාසලේ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක් වූ අතර ඇය අවස්ථා කිහිපයකදීම පාසල් වේදිකාවේ රඟපෑමට පටන් ගත්තාය.<ref>{{cite web |url=http://www.mawbima.lk/sunday-mawbima/10/sundaymawbima-more/1126|title=Michelle has been changed|publisher=[[Mawbima]]|language=Sinhala|date=30 March 2019|accessdate=30 March 2019}}</ref><ref>{{cite news |url=http://www.lakbima.lk/index.php/gossip/mishel-dilhara|title=Ayoma is a terning point in my life|newspaper=[[Lakbima]] |date=19 April 2019 |accessdate=19 April 2019}}</ref>
=== රූපවාහිනිය ===
2016 දී දිල්හාරා ප්‍රථම වරට ටෙලිනාට්‍යයක පෙනී සිටියේ සාරංග මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙදුන්නයි ආදරේ නැමැති නාට්‍යයෙනි.ඉන්පසු ඇය නාලන් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන සල්සපුනා හි රඟපෑ අතර සිරස රූපවාහිනියේ විකාශය වූ අතර එය රංගන දිවියේ කැපී පෙනෙන වෙනසක් ඇති කළේය.
 
=== චිත්‍රපටය ===
"https://si.wikipedia.org/wiki/මිෂෙල්_දිල්හාරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි