"මිෂෙල් දිල්හාරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
45 පේළිය:
 
පාසල් අවධියේදී, වයස අවුරුදු 11 දී දිල්හාරා සෙන්සෙයි රොහාන් පී. උදයකුමාර යටතේ සටන් කලාව සහ කරාතේ-දෝ-ෂිටෝකායි පුහුණුවීම් ආරම්භ කළේය.මේ අතර ඇය දේශීය හා ජාත්‍යන්තර කරාටේ ශූරතා කිහිපයකට සහභාගී වී පදක්කම් කිහිපයක් දිනා ගත්තාය. 2010 දී ඇය 2 වන ජාත්‍යන්තර ගොජෝ රයි කරාතේ විවෘත ශූරතාවලියේ රන් පදක්කම දිනා ගත්තාය.
 
 
දිල්හාර මේ වන විට තොරතුරු තාක්ෂණයේ බාහිර උපාධියක් සහ මනෝ විද්‍යාව පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව හදාරමින් සිටී.<ref>{{cite news |url=http://dailynews.lk/2017/10/10/features/130673/be-difference |title=Be the difference |newspaper=[[Daily News (Sri Lanka)|Daily News]] |date=10 October 2017 |accessdate=27 November 2017}}</ref>
 
== රංගන වෘත්තිය ==
"https://si.wikipedia.org/wiki/මිෂෙල්_දිල්හාරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි